Jiwath Wanada Daka Gannatawath Song Lyrics - ජීවත් වනදා දැක ගන්නටවත් ගීතයේ පද පෙළ

Jiwath Wanada Daka Gannatawath Song Lyrics - ජීවත් වනදා දැක ගන්නටවත් ගීතයේ පද පෙළ
Song Title : Jiwath Wanada Daka Gannatawath (ජීවත් වනදා දැක ගන්නටවත්)
Singing : Victor Rathnayaka (වික්ටර් රත්නායක මහත්මා)

ජීවත් වනදා දැක ගන්නටවත්
ඇවිත් නොගිය දරුවෝ
කඳුළෙන් මව්පියෝ මිය ගිය දිනයේ
රන්මසු වැය කෙරුවෝ....

මහමග සුදු වැලි දෙපසේ සැරසිලි
අහසින් වස්වා මල් වරුසා
රිය පෙරහැරකින් සොහොන් බිමට යති
යුතුකම් ඉටු කළ වග පවසා....

මහගෙයි උරුමය හිතේ තියාගෙන
දරුවන් සොහොනින් ඉගිළිල්ලා
හත්දොහේ දානෙට නාවත් සේරම
උරුමය බෙදුවා එකතු වෙලා....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Jiwath Wanada Daka Gannatawath Song Lyrics - ජීවත් වනදා දැක ගන්නටවත් ගීතයේ පද පෙළ Jiwath Wanada Daka Gannatawath Song Lyrics - ජීවත් වනදා දැක ගන්නටවත් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 27, 2021 Rating: 5

0 comments:

Post a Comment