Your Choice Way

Gigiri Geetha Rawe Song Lyrics - ගිගිරි ගීත රාවේ ගීතයේ පද පෙළ

Gigiri Geetha Rawe Song Lyrics - ගිගිරි ගීත රාවේ ගීතයේ පද පෙළ
Song Title : Gigiri Geetha Rawe (ගිගිරි ගීත රාවේ)
Singing : Victor Rathnayaka (වික්ටර් රත්නායක මහත්මා)

ගිගිරි ගීත රාවේ
මලවී හී සරේ
සබඳ අද කිම දෝ
බමන ලෝකෙට කෑ ගසා කීවේ

උමතු දෑස රෑ තුන් යාමේ
යනෙන මේ නුරා අම්බලමේ
හදේ සෝක පීඩා වියැකේ
හැංගෙන්න මායා සිහිනයේ

තරිදු තාම නාඹර වයසේ
රඟනු රංඟ රන් රඟ මඩලේ
කුමුදු යාය මල් බර මොහොතේ
රොන්ගන්න පෙම් මල් වනපෙතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gigiri Geetha Rawe Song Lyrics - ගිගිරි ගීත රාවේ ගීතයේ පද පෙළ Gigiri Geetha Rawe Song Lyrics - ගිගිරි ගීත රාවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Wednesday, January 27, 2021 Rating: 5

0 comments:

Post a Comment