Gigiri Geetha Rawe Song Lyrics - ගිගිරි ගීත රාවේ ගීතයේ පද පෙළ

Gigiri Geetha Rawe Song Lyrics - ගිගිරි ගීත රාවේ ගීතයේ පද පෙළ
Song Title : Gigiri Geetha Rawe (ගිගිරි ගීත රාවේ)
ගායනය : වික්ටර් රත්නායක
සංගීතය : ඩී.ආර්. පීරිස්
ගී පද : සුනිල් ආරියරත්න
චිත්‍රපටය : වසන්ත ඔබේසේකර අධ්‍යක්ෂණය කල 'දියමන්ති' 1976

ගිගිරි ගීත රාවේ
මලවී හී සරේ //
සබඳ අද කිම දෝ
බමන ලෝකෙට
කෑ ගසා කීවේ //

උමතු දෑස රෑ තුන් යාමේ
ලගින මේ නුරා අම්බලමේ //
හදේ සෝක පීඩා වියැකේ
හැංගෙන්න මායා සිහිනයේ

ගිගිරි ගීත රාවේ //

තරිදු තාම නාඹර වයසේ
රඟනු රංඟ රන් රඟ මඩලේ //
කුමුදු යාය මල්වර මොහොතේ
රොන්ගන්න පෙම් මල් වනපෙතේ

ගිගිරි ගීත රාවේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gigiri Geetha Rawe Song Lyrics - ගිගිරි ගීත රාවේ ගීතයේ පද පෙළ Gigiri Geetha Rawe Song Lyrics - ගිගිරි ගීත රාවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 27, 2021 Rating: 5

0 comments:

Post a Comment