Api Hagumwalata Idadi Song Lyrics - අපි හැඟුම්වලට ඉඩදී ගීතයේ පද පෙළ

Api Hagumwalata Idadi Song Lyrics - අපි හැඟුම්වලට ඉඩදී ගීතයේ පද පෙළ
Song Title : Api Hagumwalata Idadi (අපි හැඟුම්වලට ඉඩදී)
Singing : Victor Rathnayaka (වික්ටර් රත්නායක මහත්මා)

අපි හැඟුම්වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
අපි හැඟුම්වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
හඳපානේ මද අඳුරේ
අත් පටලා යමු ආයේ
අත් පටලා යමු ආයේ

ඔබ ඔබෙ හෙවණැල්ලෙන් මිදී
මම මගෙ හෙවණැල්ලෙන් මිදී
ඔබ ඔබෙ හෙවණැල්ලෙන් මිදී
මම මගෙ හෙවණැල්ලෙන් මිදී
අවුදින් හෙමින් රහසින් මුමුණා
හඳපානේ මද අඳුරේ
හඳපානේ මද අඳුරේ
අත් පටලා යමු ආයේ
අත් පටලා යමු ආයේ

හිරකර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනැහෙමු සපුරා පැතුම්
හිරකර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනැහෙමු සපුරා පැතුම්
මතු ආත්මයේ හමුවෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ
හඳපානේ මද අඳුරේ
අත් පටලා යමු ආයේ
අත් පටලා යමු ආයේ

හඳපානේ මද අඳුරේ
අත් පටලා යමු ආයේ
අත් පටලා යමු ආයේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Api Hagumwalata Idadi Song Lyrics - අපි හැඟුම්වලට ඉඩදී ගීතයේ පද පෙළ Api Hagumwalata Idadi Song Lyrics - අපි හැඟුම්වලට ඉඩදී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 27, 2021 Rating: 5

0 comments:

Post a Comment