Your Choice Way

Thani Tharuwe Song Lyrics - තනි තරුවේ ගීතයේ පද පෙළ

Thani Tharuwe Song Lyrics - තනි තරුවේ ගීතයේ පද පෙළ
Song Title : Thani Tharuwe (තනි තරුවේ)
Singing : Victor Rathnayaka (වික්ටර් රත්නායක මහත්මා)

තනිතරුවේ තනි තරු වේ
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා

නෙතඟ නෙතඟ පැටලි පැටලි
මුවඟ මුවඟ ඇලලි ඇලලි
මෙතෙක් දුරක් එක් වී පැමිණී
තනිතරුවේ තනි තරු වේ
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා

මහඳ අරනෙ ලතැවි ලතැවි
රැදෙනු බැරිව ඉගිලි ඉගිලි
මගෙන් ඉවත බැඳිලා සැනසී
තනිතරුවේ තනි තරු වේ
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thani Tharuwe Song Lyrics - තනි තරුවේ ගීතයේ පද පෙළ Thani Tharuwe Song Lyrics - තනි තරුවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Wednesday, January 27, 2021 Rating: 5

0 comments:

Post a Comment