Sitha Gagulalle Song Lyrics - සීත ගගුලැල්ලේ ගීතයේ පද පෙළ

Sitha Gagulalle Song Lyrics - සීත ගගුලැල්ලේ ගීතයේ පද පෙළ
Song Title : Sitha Gagulalle (සීත ගගුලැල්ලේ)
Lyrics : Lakshani Withanage (ලක්ෂාණි විතානගේ)

සීත ගගුලැල්ලේ මිහිදුම් සලු අතරින්
පෙරි පෙරී එන සුදෝ සුදු පෙනකැටිති
පිවිතුරුය සුන්දරය මනහරය
විශ්වයේ සොදුරු දසුනකි එය
සිත් සතන නිවා සනහන

ඈත කදුකරයේ මනහර උල්පතක්
කියාපායි එහි උපතත්
නෙක විසිතුරු හැගුමින්
සිත සනහයි නෙත පිනවයි
සාරවත් කරයි කෙත්වතු හෙම ගංගා
ජීවය සලසයි මසුන් හට මේ ගංගා

කඩාහැලෙන මිහිදුම් සලු මවයි රූ අගනකගේ සිරිය
ඔප්නංවා ඒ රූ ගත සරසා සිහින් සිනිදු සලු
පෙණපිඩුවක නැගිලා යන්න හිතෙයි මටත්
ගලාගෙන සයුර නැමති හිමි සොයාගෙන නොනැවතී
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sitha Gagulalle Song Lyrics - සීත ගගුලැල්ලේ ගීතයේ පද පෙළ Sitha Gagulalle Song Lyrics - සීත ගගුලැල්ලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 06, 2021 Rating: 5

0 comments:

Post a Comment