Mata Badagini Naa Amme Song Lyrics - මට බඩගිනි නෑ අම්මේ ගීතයේ පද පෙළ

Mata Badagini Naa Amme Song Lyrics - මට බඩගිනි නෑ අම්මේ ගීතයේ පද පෙළ
Song Title : Mata Badagini Naa Amme (මට බඩගිනි නෑ අම්මේ)
Lyrics : Dulani Chamalka (දුලනි චමල්කා)

බන්ඩිය පිරෙන්නට කිරි බොන වෙලාවයි
අම්මියා තාම නෑ මේ එන වෙලාවයි
කොහෙවත් යන්න තහනම් වූ වෙලාවයි
ඉන්නට බෑනේ මට බඩගිනි වෙලාවයි

ගරාජයේ ලෑලි අතර සගවාලා
පුතු පැටියට ඇත දැං බඩගිනි වීලා
කන්නට දෙයක් නැත අද නම් සැගවීලා
පුතුට දෙන්න කිරි නැත ඇග වේලීලා

කන්නට දෙයක් නැති වූවත් අම්මාට
කිරි දෙන්නට පැමිණෙන්නේ වෙලාවට
අම්මා පැමිනි විට අද ඒ වෙලාවට
දුකක් දෙන්නේ කෝමද මගෙ අම්මාට

රසමසවුලින් පිරිපුන් කුස්සිය පැත්තේ
සුවඳක් හමා එයි මාලුන් පිසින වෙලේ
කුස පුරවා ගන්න කුස්සිය වෙත පැමිනි වෙලේ
කොස්සෙන් පහර දුන්නා දුක දැනුණ වෙලේ

කඳුළු ඇස් දෙකේ සඟවාගෙන ඉන්නේ
අම්මා අදත් දුක් බර මූනින් ඉන්නේ
ආපු ගමන් මගෙ දුක සැප විමසන්නේ
අම්මා අදත් බඩගින්නේ නිදන්නේ

දුලා..✍️
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mata Badagini Naa Amme Song Lyrics - මට බඩගිනි නෑ අම්මේ ගීතයේ පද පෙළ Mata Badagini Naa Amme Song Lyrics - මට බඩගිනි නෑ අම්මේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 06, 2021 Rating: 5

0 comments:

Post a Comment