Your Choice Way

Sayam Kirilli Kohe Giyado Song Lyrics - සායම් කිරිල්ලී කොහේ ගිහින්දෝ ගීතයේ පද පෙළ

Sayam Kirilli Kohe Giyado Song Lyrics - සායම් කිරිල්ලී කොහේ ගිහින්දෝ ගීතයේ පද පෙළ
Song Title : Sayam Kirilli Kohe Giyado (සායම් කිරිල්ලී කොහේ ගිහින්දෝ)
Singing : Theekshana Anuradha (තීක්ෂන අනුරාධ මහත්මා)

සායම් කිරිල්ලී කොහේ ගිහින්දෝ
මාදං කැලෑවේ මුවා උනාදෝ
මල්දම් බඳින්නම් පෙම් ගී ගයන්නම්
ආදරෙයි ආදරෙයි මා
හුරතල් විදින්නම් තුරුලේ නිදන්නම්
ආදරෙයි ආදරෙයි මං...

තරහා වෙලා කඳුළැල් සලා
වරුවක් ගෙවිලා ගියා
නොදනී ඔයා කොහේදෝ කියා
මං හීතලේ තනිවෙලා

සායම් කිරිල්ලී කොහේ ගිහින්දෝ
මාදං කැලෑවේ මුවා උනාදෝ
මල්දම් බඳින්නම් පෙම් ගී ගයන්නම්
ආදරෙයි ආදරෙයි මා
හුරතල් විදින්නම් තුරුලේ නිදන්නම්
ආදරෙයි ආදරෙයි මං...

කෝලම් කලේ බොරුවක් කියා
නොදනිද තරහා වෙලා
හිනැහී බලා සනසන්න මා
තව ඉන්න බෑ තනිවෙලා

සායම් කිරිල්ලී කොහේ ගිහින්දෝ
මාදං කැලෑවේ මුවා උනාදෝ
මල්දම් බඳින්නම් පෙම් ගී ගයන්නම්
ආදරෙයි ආදරෙයි මා
හුරතල් විදින්නම් තුරුලේ නිදන්නම්
ආදරෙයි ආදරෙයි මං...
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sayam Kirilli Kohe Giyado Song Lyrics - සායම් කිරිල්ලී කොහේ ගිහින්දෝ ගීතයේ පද පෙළ Sayam Kirilli Kohe Giyado Song Lyrics - සායම් කිරිල්ලී කොහේ ගිහින්දෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, January 04, 2021 Rating: 5

0 comments:

Post a Comment