Sayam Kirilli Kohe Giyado Song Lyrics - සායම් කිරිල්ලී කොහේ ගිහින්දෝ ගීතයේ පද පෙළ

Sayam Kirilli Kohe Giyado Song Lyrics - සායම් කිරිල්ලී කොහේ ගිහින්දෝ ගීතයේ පද පෙළ
Song Title : Sayam Kirilli Kohe Giyado (සායම් කිරිල්ලී කොහේ ගිහින්දෝ)
ගායනය : තීක්ෂණ අනුරාධ
පද රචනය : කසුන් ප්‍රීමාල්
සංගීතය : සඳරුවන් ජයසිංහ

මා දං කැලෑවේ - මුවා වුනාදෝ..
මල් දම් බදින්නම් - පෙම් ගී ගයන්නම්..
ආදරෙයි ආදරෙයි මං...
හුරතල් විදින්නම් - තුරුලේ නිදන්නම්..
ආදරෙයි ආදරෙයි මං...

තරහා වෙලා කදුලැල් සලා..
වරුවක් ගෙවීලා ගියා..
නොදැනී ඔයා - කොහිදැයි කියා
මං හීතලේ තනිවෙලා..

මල් දම් බදින්නම් - පෙම් ගී ගයන්නම්..
ආදරෙයි ආදරෙයි මං...
හුරතල් විදින්නම් - තුරුලේ නිදන්නම්..
ආදරෙයි ආදරෙයි මං...

සායම් කිරිල්ලී - කොහේ ගිහින්දෝ..
මා දං කැලෑවේ - මුවා වුනාදෝ..
මල් දම් බදින්නම් - පෙම් ගී ගයන්නම්..
ආදරෙයි ආදරෙයි මං...
හුරතල් විදින්නම් - තුරුලේ නිදන්නම්..
ආදරෙයි ආදරෙයි මං...

කෝලම් කලේ බොරුවක් කියා..
නොදැනීද තරහා වෙලා..
හිනැහී බලා සනසන්න මා..
තව ඉන්න බෑ තනිවෙලා..

මල් දම් බදින්නම් - පෙම් ගී ගයන්නම්..
ආදරෙයි ආදරෙයි මං...
හුරතල් විදින්නම් - තුරුලේ නිදන්නම්..
ආදරෙයි ආදරෙයි මං...

සායම් කිරිල්ලී - කොහේ ගිහින්දෝ..
මා දං කැලෑවේ - මුවා වුනාදෝ..
මල් දම් බදින්නම් - පෙම් ගී ගයන්නම්..
ආදරෙයි ආදරෙයි මං...
හුරතල් විදින්නම් - තුරුලේ නිදන්නම්..
ආදරෙයි ආදරෙයි මං...
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sayam Kirilli Kohe Giyado Song Lyrics - සායම් කිරිල්ලී කොහේ ගිහින්දෝ ගීතයේ පද පෙළ Sayam Kirilli Kohe Giyado Song Lyrics - සායම් කිරිල්ලී කොහේ ගිහින්දෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 04, 2021 Rating: 5

0 comments:

Post a Comment