Kumariyak Wage Obata Song Lyrics - කුමාරියක් වගේ ඔබට ගීතයේ පද පෙළ

Kumariyak Wage Obata Song Lyrics - කුමාරියක් වගේ ඔබට ගීතයේ පද පෙළ
Song Title : Kumariyak Wage Obata (කුමාරියක් වගේ ඔබට)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද : ක්ලැරන්ස් විජේවර්ධන

කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත
සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත //
ඔබ සිනාසෙන්න නැහැ දන්නේ
පියාඹන්න සැරසෙන්නේ
අහංකාර බැලම කොයින්දෝ

ඇල ඉවුරේ ගුරු පාරේ
වැට අයිනේ අඩි පාරේ
මා දැකලා හැම වාරේ
ආ හා ඇයි රවන්නෙ මා දිහාද
පෙම්කරන්න අපි එපාද දැන්

කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත
සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත //
ඔබ සිනාසෙන්න නැහැ දන්නේ
පියාඹන්න සැරසෙන්නේ
අහංකාර බැලම කොයින්දෝ

ඈත තියා දුටු වේලේ
අහක බලා යන තාලේ
තාම දුරයි මගෙ කාලේ
ආ හා තරහ ගන්නෙ පව් නොවේද
ඇයි රවන්නෙ අපි එපාද දැන්

කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත
සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත //
ඔබ සිනාසෙන්න නැහැ දන්නේ
පියාඹන්න සැරසෙන්නේ
අහංකාර බැලම කොයින්දෝ

ඔබ සිනාසෙන්න නැහැ දන්නේ
පියාඹන්න සැරසෙන්නේ
අහංකාර බැලම කොයින්දෝ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kumariyak Wage Obata Song Lyrics - කුමාරියක් වගේ ඔබට ගීතයේ පද පෙළ Kumariyak Wage Obata Song Lyrics - කුමාරියක් වගේ ඔබට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 04, 2021 Rating: 5

0 comments:

Post a Comment