Your Choice Way

Kumariyak Wage Obata Song Lyrics - කුමාරියක් වගේ ඔබට ගීතයේ පද පෙළ

Kumariyak Wage Obata Song Lyrics - කුමාරියක් වගේ ඔබට ගීතයේ පද පෙළ
Song Title : Kumariyak Wage Obata (කුමාරියක් වගේ ඔබට)
Singing : Clarance Wijewardana (ක්ලැරන්ස් විජේවර්ධන මහත්මා)

කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත
සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත //
ඔබ සිනාසෙන්න නැහැ දන්නේ
පියාඹන්න සැරසෙන්නේ
අහංකාර බැල්ම කොයින් දෝ

ඇල ඉවුරේ ගුරු පාරේ
වැට අයිනේ අඩි පාරේ
මා දැකලා හැම වාරේ
හා හා ඇයි රවන්නේ මා දිහාද
පෙම් කරන්න අපි එපාද දැන්

කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත
සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත //
ඔබ සිනාසෙන්න නැහැ දන්නේ
පියාඹන්න සැරසෙන්නේ
අහංකාර බැල්ම කොයින් දෝ

ඈත තියා දුටු වේලේ
අහක බලා යන තාලේ
තාම දුරයි මගේ කාලේ
හා හා තරහ ගන්නේ පව් නොවේද
ඇයි රවන්නෙ අපි එපාද දැන්

කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත
සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත //
ඔබ සිනාසෙන්න නැහැ දන්නේ
පියාඹන්න සැරසෙන්නේ
අහංකාර බැල්ම කොයින් දෝ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kumariyak Wage Obata Song Lyrics - කුමාරියක් වගේ ඔබට ගීතයේ පද පෙළ Kumariyak Wage Obata Song Lyrics - කුමාරියක් වගේ ඔබට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, January 04, 2021 Rating: 5

0 comments:

Post a Comment