Ruhiru Dahara Kirata Harawa Song Lyrics - රුහිරු දහරා කිරට හරවා ගීතයේ පද පෙළ

Ruhiru Dahara Kirata Harawa Song Lyrics - රුහිරු දහරා කිරට හරවා ගීතයේ පද පෙළ
Song Title : Ruhiru Dahara Kirata Harawa (රුහිරු දහරා කිරට හරවා)
Lyrics : Malshi Senadheera (මල්ෂි සේනාධීර)

රුහිරු දහරා කිරට හරවා
දෙතන කිරි දී  බිදෙන් බිද රස
විශ්වයේ  මහ විශ්මය කියාදුන් 
ස්නේහයේ මහ ප්‍රතිරුවයි නුඹ 
මාතු පාදං නමාමී ........//

මුලු දිවිය කඳුලින්ම දියකර 
සිනා ගෙනදී නිවා සංකා
අහස් කුස සමුදුර ද සම කොට
ඵලස කොට දී දිවි දිනන්නට
තබ තබා උන් තුමුල ගිරි හිස
නුඹයි අම්මා නිසලව සිනාසුන 
මාතු පාදං නමාමී......//

අදුර නිවමින් එලිය දී නෙක
සිනාසුන පුන්  සඳයි නිලඹර
ගතින් සියුමැලි ,සිතින් හැඩිදැඩි 
වීර මාතා මගේ දිවි මග
මාතු පාදං නමාමී ....//

නිමාවන තුරු මේ සසර මග 
රහල් පුතු මෙන් නුබේ පසුපස
උපදිනා හැම භවක් පාසා
ඔය කුසේ ඉඩ දෙනවාද මට......//

මාතු පාදං නමාමී ......///

මල්❤❤️

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ruhiru Dahara Kirata Harawa Song Lyrics - රුහිරු දහරා කිරට හරවා ගීතයේ පද පෙළ Ruhiru Dahara Kirata Harawa Song Lyrics - රුහිරු දහරා කිරට හරවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 08, 2021 Rating: 5

0 comments:

Post a Comment