Hadaganna Me Hitha Mage Song Lyrics - හදාගන්න මේ හිත මාගේ ගීතයේ පද පෙළ

Hadaganna Me Hitha Mage Song Lyrics - හදාගන්න මේ හිත මාගේ ගීතයේ පද පෙළ
Song Title : Hadaganna Me Hitha Mage (හදාගන්න මේ හිත මාගේ)
Singing : Centigradz (සෙන්ටිගේට්ස්)

හදාගන්න මේ හිත මාගේ හිනා වෙන්න මා රවටා 
දමා යන්නදෝ ලං වූයේ කියාදෙන්න වරද සොයා
එදා දුන්න ආදර ලෝකේ හදේ ගැස්ම දෝරෙ ගලා
හමා යන්න මාරුත ගින්නේ සදාකල්ම අතැර දමා

ඔය තුරුලේ මුදු දෙතොලේ සුව යහනේ හාදු තියා
නෙතු නොනිදා ඔබම සිතා සැනසුනදා නෑ ආයෙ එන්නේ

ඒ දෑස ඔබ හා මා උන් කාලෙ සිහිවූවා
පායා ආ තරු සිඳුනා සංතාපේ මා වෙලුනා
නෑ මා නම් හැඬවූයේ සංසාරේ රිදවූයේ
ජීවිතයේ සැනසුයේ ආදරයේ අරුමෙද මේ

නෑ මා නම් හැඬවූයේ සංසාරේ රිදවූයේ
ජීවිතයේ සැනසුයේ ආදරයේ අරුමෙද මේ

ඔය තුරුලේ මුදු දෙතොලේ සුව යහනේ හාදු තියා
නෙතු නොනිදා ඔබම සිතා සැනසුනදා නෑ ආයෙ එන්නේ

සිංහලෙන් සැකසුම (Sinhala Typing) - Anjana Edirisinghe (අංජන එදිරිසිංහ සොහොයුරා)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hadaganna Me Hitha Mage Song Lyrics - හදාගන්න මේ හිත මාගේ ගීතයේ පද පෙළ Hadaganna Me Hitha Mage Song Lyrics - හදාගන්න මේ හිත මාගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 08, 2021 Rating: 5

0 comments:

Post a Comment