පැරණි තැපැල් කන්තෝරුවක් සොයා - නුවරඑළියට 📮📑📬📨📪📤 (Nuwaraeliya Post Office)

පැරණි තැපැල් කන්තෝරුවක් සොයා - නුවරඑළියට 📮📑📬📨📪📤 (Nuwaraeliya Post Office) - Your Choice Way
අද අපි කතා කරන්නේ මෙරට ඉදිකරන ලද පැරණිතම තැපැල් කාර්යාල අතුරින් එකක් ගැන..

ඒ නුවරඑළියේ තැපැල් කාර්යාලයයි..

1894 වර්ෂයේදී බ්‍රිතාන්‍යයන් විසින් තමා මෙය ඉදි කරලා තියෙන්නේ..

මේ ගොඩනැගිල්ල වික්ටෝරියා වාස්තු විද්‍යා ආකෘතිය අනූව යමින් සම්පූර්ණ රතු ගඩොලින් නිමවා තිබේම හේතුවෙන් කැපී පෙනෙන සුන්දරත්වයක් තියෙනවා...

ඒ වගේම මෙහි ඇති ඔර්ලෝසුව සුවිශේෂ යි.. මොකද පිත්තල හා වානේවලින් නිර්මානය කරන ලද මෙම ඔර්ලෝසුව ක්‍රියාත්මක වන්නේ බර ලඹකැට මගින්.. 

නුවරඑළිය බස් නැවතුම්පොළ අසලට පැමිණෙන විටම සැනෙකින් නෙත් ආකර්ෂණය කර ගැනීමට සමත් ස්ථානයක් කිව්වොත් නිවැරදී...

නුවරඑළිය නගරය මධ්‍යයේ පිහිටා ඇති මෙය දෙස් විදෙස් සංචාරකයන්ගේ ප්‍රධාන නැරඹුම් ස්ථානයක් වෙනවා...

මෙම තැපැල් කන්තෝරුවේ සිහිවටන අලෙවිසැලෙන් සමරු පෝස්ට් කාඩ්පතක් තම ආදරණීයයන් වෙත යැවීමට මෙන්ම තම රටට ගෙන යෑමට විදෙස් සංචාරකයන් බොහෝ කැමැත්තක් දක්වනවා....

2012 වර්ෂයේදී මෙම තැපැල් කාර්යාලයේ ඉහල මහල රුපියල් මිලියන 5.4 ක පමණ වියදමින් සංචාරක නවාතැන්පලක් ලෙස සංවර්ධනය කරලා තියෙනවා...

1990 දෙසැම්බර් 26 දින ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ලෝක තැපැල් දිනය සැමරීම සඳහා තැපැල් කාර්යාලයේ ඡායාරූපයක් සහිත රුපියල් 10 යේ මුද්දරයක් නිකුත් කර තිබෙනවා...

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පැරණි තැපැල් කන්තෝරුවක් සොයා - නුවරඑළියට 📮📑📬📨📪📤 (Nuwaraeliya Post Office) පැරණි තැපැල් කන්තෝරුවක් සොයා - නුවරඑළියට 📮📑📬📨📪📤 (Nuwaraeliya Post Office) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 29, 2021 Rating: 5

0 comments:

Post a Comment