Nihada Ahasa Song Lyrics - නිහඩ අහස ගීතයේ පද පෙළ

Nihada Ahasa Song Lyrics - නිහඩ අහස ගීතයේ පද පෙළ
Song Title : Nihada Ahasa (නිහඩ අහස)
Lyrics : Chanaka Prasanka (චානක ප්‍රසංක)

නිහඩ අහස හඩන්නේ
නුබම තමයි හොයන්නෙ
තදට අකුණු කොටන්නේ
නැතිද ඔබට ඇහෙන්නේ

මටම ඇයිද ඇඩෙන්නෙ
සඳත් කදුල මවන්නෙ
හිතත් කීරි ගැහෙන්නෙ
මටම ඇයිද ඇඩෙන්නේ

කුණාටු රළ සැරයි
නුඹ වෙරලේ නැති නිසයි
සැඩ සුළ තවම තදයි
නුඹ හමුවෙනතුරු දගයි
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nihada Ahasa Song Lyrics - නිහඩ අහස ගීතයේ පද පෙළ Nihada Ahasa Song Lyrics - නිහඩ අහස ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 07, 2021 Rating: 5

0 comments:

Post a Comment