Palamu Pema Song Lyrics - පළමු පෙම ගීතයේ පද පෙළ

Palamu Pema Song Lyrics - පළමු පෙම ගීතයේ පද පෙළPalamu Pema Song Lyrics - පළමු පෙම ගීතයේ පද පෙළ
Song Title : Palamu Pema (පළමු පෙම)
Lyrics : Ishan Dimuthu (ඉෂාන් දිමුතු)

ඔබ නොදැක ඉන්නනම්
බැහැ මට - ඇත්ත එහෙම නම්
ඉවසා ඉන්නෙ කොහොම මං
ඔබ තව ඈත්වෙනව නම්

සියපත් පියුම් නොපිපුනත්
ගඟ දිය නගන රැලි හැඩයි
නුඹ ළඟ ඉන්න බැරි වුනත්
කුළුදුල් සිත නුඹේ ළඟයි

නොඉදුල් ඉදුණු ඵල නැතත්
තුරු වැල් සුවඳ මල් දරයි
මා හැර යන්න නුඹ ගියත්
ඔබ හැර යන්න සිත නොදෙයි

ඉෂාන් දිමුතු  
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Palamu Pema Song Lyrics - පළමු පෙම ගීතයේ පද පෙළ Palamu Pema Song Lyrics - පළමු පෙම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 07, 2021 Rating: 5

0 comments:

Post a Comment