නාන් හදමු (Naan Roti)

නාන් හදමු (Naan Roti) - Your Choice Way
ආහාර වට්ටෝරු සහ ආහාර පිලියෙල කිරීමේ රස රහස් දැන ගැනීමට අප හා එක් වන්න...

අවශ්‍ය ද්‍රව්‍ය:

  • පාන් පිටි 500g
  • මුදවපු කිරි මේසහැදි 3-4ක්
  • යිස්ට් තේහැදි 1 ක්
  • බේකින් පවුඩර් තේහැදි 1 හෝ 1 1/2ක්
  • රස අනුව ලුණු
  • පිටි කිරි තේ කෝප්ප 1/2ක්

සාදන ක්‍රමය:

  1. මුලින් පිටි එකට සියල්ලම දමා හොදින් මිශ්‍ර කරන්න.ඉන් පසු එකට මද රස්නේ වතුර ටික ටික දමමින් අතේ ඇලවෙන පදමට පිටි මිශ්‍රණය හදා ගන්න.
  2. දැන් මේ මිශ්‍රනය පැය 2-3 තෙත රෙද්දකින් වසා පිපෙන්න තියන්න.ඉන් පසු
  3. පැය 2-3 කට පස්සෙ පිටි මිශ්‍රනය හොදට සොප්ට් වෙලා පිපිලා තියෙනවා.
  4. පසු අතේ පාන් පිටි තවරා කැමති සයිස් එකට බෝල හදා ගන්න.
  5. පසු පාන් පිටි ඉස ගත් ලැල්ලක පිටි ගුලියක් තියා දිග හැඩයට හොදින් තුනි කරන්න.
  6. පසු හොදින් රත් වු රොටි තැටියක දමා දෙපැත්තම හොදින් පුලුස්සා ගන්න.
  7. පසු නාන් එක ලිපෙන් ඉවතට අරගෙන බ්‍රෂ් එකකින් බටර් ගා ගන්න...
නාන් හදමු (Naan Roti) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
නාන් හදමු (Naan Roti) නාන් හදමු (Naan Roti) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 04, 2021 Rating: 5

0 comments:

Post a Comment