Kadula Saradam Karayi Song Lyrics - කදුළ සරදම් කරයි ගීතයේ පද පෙළ

Kadula Saradam Karayi Song Lyrics - කදුළ සරදම් කරයි ගීතයේ පද පෙළ
Song Title : Kadula Saradam Karayi (කදුළ සරදම් කරයි)
Lyrics : Lakshani Withanage (ලක්ෂාණි විතානගේ)

කදුළ සරදම් කරයි හැමවිට
නුඹව සිහිකර හැමවෙලේ
මුහුණ රතු වී කදුළු වැගිරෙයි
සොදුර නුඹ දුන් ප්‍රේමයද මේ

ඉවසා නොයෙක් දුක් ගිනි මා හද මඩලේ
තනියම විදදරා ගතිමි ඒ දුක් ගිනි සතොසේ
මමයි තදකර හිතට දුන්නෙ ප්‍රාර්ථනා පොදි  ප්‍රේමයේ 
චෝදනා නොකරමි මමයි වැරදිකරු ප්‍රේමයේ

හිතට දී ප්‍රාර්ථනා පොදි ප්‍රේමයේ
කරගත්ත අපායක් මම මගේ ජීවිතේ 
දැන් ඉතින් වැළපෙමි කරගත්තු කරුමේ තමයි
මම ඉතින් විදවමි ජීවිතේ පුරාවට

ජීවිතේ විදෙව්වත් මම සසර පුරාවට
ආදරේ අඩුවක් කරන්නේ නම් නෑ ඉතින් 
නුඹ මගේ පන වගේ රැකගමි සිතේ හැමවෙලේ
නුඹට දුන් ආදරය නොදෙමි තව තව එකෙකු හට

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kadula Saradam Karayi Song Lyrics - කදුළ සරදම් කරයි ගීතයේ පද පෙළ Kadula Saradam Karayi Song Lyrics - කදුළ සරදම් කරයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Sunday, January 10, 2021 Rating: 5

0 comments:

Post a Comment