Your Choice Way

Jiwithe Ama Dara Song Lyrics - ජීවිතේ අමා දරා ගීතයේ පද පෙළ

Jiwithe Ama Dara Song Lyrics - ජීවිතේ අමා දරා ගීතයේ පද පෙළ
Song Title : Jiwithe Ama Dara (ජීවිතේ අමා දරා)
Singing : T.M. Jayarathna (ටී.එම් ජයරත්න මහත්මා)

ජීවිතේ අමා දරා උල්පත රස උතුරා
කෝ සුපෙම් හස කැලුම් රස හැඟුම්
මීවිතේ රස උතුරා

අද රෑ මල් උයනේ නෑ ඔබේ හඬ ඇසුනේ
පිපි කුසුම් මල් යහන් තුලට වී
කොව්ලනේ නාඩන්නේ

ජීවිතේ අමා දරා උල්පත රස උතුරා
කෝ සුපෙම් හස කැලුම් රස හැඟුම්
මීවිතේ රස උතුරා

ඈත නිල්වන් ගුවනේ පියාබනා ලිහිණියනේ
මට කියන් තෙපි සොයා යන ලොවේ
සෝ තැවුල් රැදුනේ…

ජීවිතේ අමා දරා උල්පත රස උතුරා
කෝ සුපෙම් හස කැලුම් රස හැඟුම්
මීවිතේ රස උතුරා

හමන පවනේ සඟවා මගෙ පාලුව රහසේ
ඇත එවා ඔබ සොයා ගියා ලඳේ
මීවිතේ රස උතුරා…

ජීවිතේ අමා දරා උල්පත රස උතුරා
කෝ සුපෙම් හස කැලුම් රස හැඟුම්
මීවිතේ රස උතුරා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Jiwithe Ama Dara Song Lyrics - ජීවිතේ අමා දරා ගීතයේ පද පෙළ Jiwithe Ama Dara Song Lyrics - ජීවිතේ අමා දරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Friday, January 29, 2021 Rating: 5

0 comments:

Post a Comment