Hina Pirunu Muwagawal Song Lyrics - හිනා පිරුණු මුවගවල් පද පෙළ

Hina Pirunu Muwagawal Song Lyrics - හිනා පිරුණු මුවගවල් පද පෙළ
Song Title : Hina Pirunu Muwagawal (හිනා පිරුණු මුවගවල්)
Lyrics : K.Chandima Manohari perera (කේ. චන්දිමා මනෝහරි පෙරේරා)

හිනා පිරුණු මුවගවල් 
හිට් හැටියෙම ගොළුවුණා.....
කියා ගත්ත රස කතාවන්
හිත් කොනක සැඟවුණා ......
සොයා ගියපු එක මඟවල්
නොදැනි අපට වෙනස් වුණා.....
එක රෑනක කුරුළු පැටව්
තැන් තැන් වල නතර වුණා....
ඔව්............
උන් දැන් වැඩිහිටියො වෙලා......
එක රෑනක එකට හිටපු බව
අමතකත් වෙලා........
පුංචි පුංචි දේ දැන් 
ලොකු විදියට වෙනස් වෙලා......
හ්ම්ම් ....
වෙනස් නොවන එකමදේ
වෙනස් වීම බව උන් සැමට
මතක්කලා...............

෴ මනෝහරි  ෴2021/01/11
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hina Pirunu Muwagawal Song Lyrics - හිනා පිරුණු මුවගවල් පද පෙළ Hina Pirunu Muwagawal Song Lyrics - හිනා පිරුණු මුවගවල් පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 12, 2021 Rating: 5

0 comments:

Post a Comment