Doowili Mala Song Lyrics - දූවිලි මල ගීතයේ පද පෙළ

Doowili Mala Song Lyrics - දූවිලි මල ගීතයේ පද පෙළ
Song Title : Doowili Mala (දූවිලි මල)
Vocals - Isuranga Iniyage
Lyrics - Isuranga Iniyage / Vihanga Jayawickrama
Monologue - Vihanga Jayawickrama
Backing Vocals - Rashinie Gamage
Music , Melody, Mixing and Mastering - Stereomiinds

පානා සිනහ සේනා
මා හා හැඟුම් මවනා
සුරඟනක් සේ පේනා
සුරඟනක් සේ පේනා

ආලෙන් දෑස දල්වා
කෝලෙන් මදෙස බැලුවා
තරු දෙනෙත් යුග ඕනා
තරු දෙනෙත් යුග ඕනා

පරිදාවෙන් වැසුණු ඇගේ
හසරැල් සුවය ගෙනේවී
අනුරාගී පෙම් හැඟුමේ
හදවත මා ඇවිලේවී

හමනා දූවිලි සුළගේ
සැඩ හිරු රැසින් මුවාවී
නෙතු දෑලේ හද සතපා
ඉන්නට ඒදෝ පේ වී

පානා සිනහ සේනා
මා හා හැඟුම් මවනා
සුරඟනක් සේ පේනා
සුරඟනක් සේ පේනා

ආලෙන් දෑස දල්වා
කෝලෙන් මදෙස බැලුවා
තරු දෙනෙත් යුග ඕනා
තරු දෙනෙත් යුග ඕනා

සේයා මවාවි ආශා හෘදේ
සැලේවි කෙහෙරැල් සුළඟේ
නුරා සිහින ගේනා

ගිණියම් සුළං වාලුකා කතරේ
දවා සුසුම් හිරු කිරණේ
දූලි කුසුම පිපුණා

පරිදාවෙන් වැසුණු ඇගේ
හසරැල් සුවය ගෙනේවී
අනුරාගී පෙම් හැඟුමේ
හදවත මා ඇවිලේවී

හමනා දූවිලි සුළගේ
සැඩ හිරු රැසින් මුවාවී
නෙතු දෑලේ හද සතපා
ඉන්නට ඒදෝ පේ වී

සේයා මවාවි ආශා හෘදේ
සැලේවි කෙහෙරැල් සුළඟේ
නුරා සිහින ගේනා

ගිණියම් සුළං වාලුකා කතරේ
දවා සුසුම් හිරු කිරණේ
දූලි කුසුම පිපුණා

පරිදාවෙන් වැසුණු ඇගේ
හසරැල් සුවය ගෙනේවී
අනුරාගී පෙම් හැඟුමේ
හදවත මා ඇවිලේවී

හමනා දූවිලි සුළගේ
සැඩ හිරු රැසින් මුවාවී
නෙතු දෑලේ හද සතපා
ඉන්නට ඒදෝ පේ වී

පානා සිනහ සේනා
මා හා හැඟුම් මවනා

ආලෙන් දෑස දල්වා
කෝලෙන් මදෙස බැලුවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Doowili Mala Song Lyrics - දූවිලි මල ගීතයේ පද පෙළ Doowili Mala Song Lyrics - දූවිලි මල ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 20, 2021 Rating: 5

0 comments:

Post a Comment