සුන්දර තේ කොමලී - බොගවන්තලාව 🌱🍃🏔 (Bogawanthalawa 🌱☘️🍃💐)

සුන්දර තේ කොමලී - බොගවන්තලාව 🌱🍃🏔 (Bogawanthalawa 🌱☘️🍃💐) - Your Choice Way
අපි අද කතා කරන්න යන්නේ මනරම් තේ වතු යායක් ගැන.ඒ තමා බොගවන්තලාව.

අපි බොගවන්තලාව ගැන කියන්න කලින් එයට මෙහෙම ආරම්භයක් ගන්නම් ලංකා සිතියමේ මැද පිහිටා ඇති ලෙස දැවැන්ත වනාන්තර ප්‍රදේශයක් සලකුණු කරලා තියෙනවානේ...

එය ඔබ අප දන්නා සමනල රක්ෂිතයනේ.එලෙසම නැගෙනහිර කොටස හෝටර් නැත්ත වන පියසනේ බැලූ බැල්මට එකම වනරොදක් ලෙස පිහිටා ඇති මෙම ප්‍රදේශ දෙක තුළ පවතින්නේ එකිනෙකට වෙනස් ස්වභාවයක් නේ...

සමනල රක්ෂිතය දැවැන්ත ශාක හා ජෛව විවිධත්වයෙන් පිරි ප්‍රදේශයක් වන අතර හෝර්ටන්තැන්න ඊට හාත්පසින්ම වෙනස් ශාක සම්භවයක් හා කාලගුණික රටාවක් පිරි ප්‍රදේශයක් නේ.

අද අපේ කතාවට සම්බන්ධ ප්‍රදේශය නම් මේ දෙකටම අතරමැදිව පිහිටි බොගවන්තලාව ගැනයී...

පසෙකින් හෝර්ටන්තැන්නත් පසෙකින් සමනල රක්ෂිතයත් පෙනෙන සුන්දර බවේ අගතැන්පත් ප්‍රදේශයක් ලෙස අපිට බොගවන්තලාව හදුන්වන්න පුලුවන්...

බොගවන්තලාව කිව්වම මතක් වෙන්නේ තේ නේද?තේ විතරද ඇයී බොගවන්තලාවේ සැගවුණු හරිත කන්ද ඒකත හරි අපූරුයී...

බොගවන්තලාව නගරබද තරමක් ජනාකීර්ණ වුවද සෙසු පරිසරය පුරාවට දක්නට ලැබෙන්නේ එකම තේ යායක් පමණයි...

තේ නිෂ්පාදනයට මධ්‍යම කඳුකරය ඉතා ප්‍රචලිත වෙන අතර බොගවන්තලාව තේ සඳහා ද විශාල ඉල්ලුමක් ජාත්‍යන්තරයේ පවා තියෙනවා...

මගදෙපස අහස් ගව්ව ගෑවෙන තීරයට උස් වූ විසල් කඳු මුදුන් රැසක් මේ යනෙන මාර්ගයේ දැක ගත හැකි අතර අහිංසක ගැමි සුවඳින් මුදු වූ වතු කම්කරුවන්ගේ සිනාවත් ඔයාලට

දැකගන්න ලැබෙනවා..හරි අව්‍යාජ මිනිස්සු.ලහි ලහියේ තේ දළු නෙළන ලලනාවන්ද අපිට වතු යාය පුරාම පෙනෙනවා.. 

ඒක අපිට දැකුම්කලු වුනත් ඒක ඒ මිනිස්සුන්ට නම් එහෙම නෑ..ජීවිකාව කරගෙන යන්නේ ඒකෙන්නේ.

ඉතින් ඔයාලත් බොගවන්තලාවේ ගියොත් පුංචි නවසීලන්තය නැත්නම් හරිත කන්දත් නැගලා... තේ ත් අරගෙන එන්න හොදේ..

බගවන්තලාව නැත්නම් බොගවන්තලාව හරිම මනරම්..

පින්තූර මුල්හිමිකරු සතුයි📸🙏
සුන්දර තේ කොමලී- බොගවන්තලාව 🌱🍃🏔 (Bogawanthalawa 🌱☘️🍃💐) - Your Choice Way

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සුන්දර තේ කොමලී - බොගවන්තලාව 🌱🍃🏔 (Bogawanthalawa 🌱☘️🍃💐) සුන්දර තේ කොමලී - බොගවන්තලාව 🌱🍃🏔 (Bogawanthalawa 🌱☘️🍃💐) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 11, 2021 Rating: 5

0 comments:

Post a Comment