අසිරිමත් අරිසිමලේ වන සෙනසුන 🙏❤️☸️🌱 (Asirimale)

අසිරිමත් අරිසිමලේ වන සෙනසුන 🙏❤️☸️🌱 (Asirimale) - Your Choice Way
අද අපි කතා කරන්න යන්නේ බොහෝ දෙනෙකු නොදන්න අතීත උරුමයක් ගැන.අරිසිමලේ වන සෙනසුන  ගත සිත නිවනා අසිරිමත් පුදබිමක්....

නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්‌ත්‍රිකයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් පුල්මුඩේ ග්‍රාම නිලධාරි වසමේ අරිසිමලේ වෙරළ තීරයට මුහුණලා තමා මෙම සුන්දර වන සෙනසුන පිහිටා තියෙන්නේ...

මේ විහාරය ආශ්‍රිත තවත් කතාවක් තියෙනවා ඒ තමා බුදුන් සරණ ගිය පළමු උපාසකයන් දෙදෙනා වන තපස්‌සු-භල්ලුක වෙළෙඳ දෙබෑයන්,

තථාගතයාණන් වහන්සේගේ කේශ ධාතු රැගෙන යාත්‍රා කරමින් සිට ගොඩබැසි ස්‌ථානය මෙම අරිසිමලය තොටුපොළ බවට හඳුනාගෙන තිබෙනවා...

ඒ වගේම 30 වසරක දරුණු යුද්ධයකිනුත්, නිදන් හොරුන්ගෙනුත්, වන සතුන් හා ස්‌වභාවිකව විනාශයන්ගෙනුත් මේ සෙනසුන පීඩාවට ලක්‌ව තිබුණා...

යුධ සමයේ අතහැර දමා ගියත් වර්තමානයේ ලංකාවේ විවිධ ප්‍රදේශවලින් කලින් කලට පැමිණෙන තම අධ්‍යාත්මික දියුණුව පමණක්‌ම අරමුණු කරමින්,

අප්‍රසිද්ධියේ බවුන් වඩන ස්‌වාමීන් වහන්සේලා 30 නමකට ආසන්න ප්‍රමාණයක්‌ නිවන් මග පමණක්‌ අරමුණු කරමින් මෙහි භාවනානුයෝගීව වාසය කරනවා...

අරිසිමලය ආරණ්‍ය සේනාසනය යටතේ වර්තමානයේ ආරණ්‍ය 14ක් පවතිනවා..

ඒ හැම එකක්ම වනගතව පිහිටීම හරිම විශේෂයි..

ඉතාම අවම පහසුකම් මධ්‍යයෙහි වුව ද මේ සෙනසුනෙහි වෙසෙන ස්වාමින් වහන්සේලා අධ්‍යාත්මික ගමන යමින් සසුන් කෙත අස්වද්දයි..

ඔබත් මෙහි ගියොත් මේ සෙනසුනේ අභිවෘද්ධිය සදහා ඔබේ සහය ලබා දෙන්න...

අතීතයේ රහතන් වහන්සේලා වැඩසිටි මේ පින්බිම් රැකගැනීම අපේ යුතුකමක්...

තෙරුවන් සරණයි ❤️ පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අසිරිමත් අරිසිමලේ වන සෙනසුන 🙏❤️☸️🌱 (Asirimale) අසිරිමත් අරිසිමලේ වන සෙනසුන 🙏❤️☸️🌱 (Asirimale) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 03, 2021 Rating: 5

0 comments:

Post a Comment