Aley Nisa Song Lyrics - ආලේ නිසා ගීතයේ පද පෙළ

Aley Nisa Song Lyrics - ආලේ නිසා ගීතයේ පද පෙළ
Artist - Thuvindu Muthukumara
Lyrics - Sanduni Alahendra
Music - Thuvindu Muthukumara

සොඳුරේ මාගේ -සිහිනේ ආවේ
හැඟුමේ රෑනේ මා හා – නුඹ නේ ආවේ

ඉතිරී ගියා හද දුටු දා සිනා
මුදු මල් හීන චායා ගෙනා
මනමාල වී නෙතු කියනා කතා
හිත පෑහීලා ආලේ නිසා

සඳ මීදුමෙන් නාවා – පිනි සේල ගවසාලා
මා හා බැඳිලා
ප්‍රේම යායේ මායාවී නුඹ ආවා
කෝල වීලා මා ගාව දැවටීලා

හද පාරන සංකා – සඳ වාගෙම සනහා
නුඹ ගාවම මනමත් වේවි මගෙ හිත බෝම ආලෙන් නැහැවීලා
සඳ මීදුමෙන් නාවා – පිනි සේල ගවසාලා
නෙක මල් වියන් පීරා – හද ආදරේ දීලා
මා හා බැඳිලා
ප්‍රේම යායේ මායාවී නුඹ ආවා
කෝල වීලා මා ගාව දැවටීලා

නුඹ ගාවම මනමත් වේවි මගෙ හිත බෝම ආලෙන් නැහැවීලා
සඳ මීදුමෙන් නාවා – පිනි සේල ගවසාලා
නෙක මල් වියන් පීරා – හද ආදරේ දීලා
මා හා බැඳිලා
ප්‍රේම යායේ මායාවී නුඹ ආවා
කෝල වීලා මා ගාව දැවටීලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aley Nisa Song Lyrics - ආලේ නිසා ගීතයේ පද පෙළ Aley Nisa Song Lyrics - ආලේ නිසා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 28, 2021 Rating: 5

0 comments:

Post a Comment