Nawathi Methekin Song Lyrics - නැවතී මෙතෙකින් ගීතයේ පද පෙළ

Nawathi Methekin Song Lyrics - නැවතී මෙතෙකින් ගීතයේ පද පෙළ
Song Title : Nawathi Methekin (නැවතී මෙතෙකින්)
ගායනය : කසුන් කල්හාර
පද රචනය : අචල සොලමන්ස්
සංගීතය : කසුන් කල්හාර

නැගෙන බිදෙන හැම සමුදුරු රැලි මත
නුඹෙ මුවග හිනැහෙනු මා දුටුවා
නොදැනිම වාගේ දේදුනු බොඳ කර
කඳුලක් නෙත තනියට නැඟුනා..

මතකද හැම රෑ මා ඔබ දුටුවා
පැතු පැතුම් කිරි සිනහාව රන්
දින ගෙවනා හැටි අප දැන හිටියා
අද නුඹ කොහිදැයි සිත ඇසුවත්
අද නුඹ කොහිදැයි සිත ඇසුවත්
අද නුඹ කොහිදැයි සිත ඇසුවත්
අද නුඹ කොහිදැයි සිත ඇසුවත්

ඉරණම ලියැවී අප වෙන් කරදා
දෙගුරුන් හමුවේ සිත නිහඩයි
නුඹ මියැදෙන බව දැන දැන සිතකින්
නෙලාගන්න සොදුරේ කෙලෙසින්
නෙලාගන්න සොදුරේ කෙලෙසින්
නෙලාගන්න සොදුරේ කෙලෙසින්
නෙලාගන්න සොදුරේ කෙලෙසින්

මා තුරුලට ගෙන සුරතල් කරනට
අහිමිවු අත් මට හිමිවුවානම්
අන් සතු උයනක නුඹ හිනැහෙන යුරු
දැක දුටුවෙමි නැවතී මෙතෙකින්
දැක දුටුවෙමි නැවතී මෙතෙකින්
දැක දුටුවෙමි නැවතී මෙතෙකින්
දැක දුටුවෙමි නැවතී මෙතෙකින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nawathi Methekin Song Lyrics - නැවතී මෙතෙකින් ගීතයේ පද පෙළ Nawathi Methekin Song Lyrics - නැවතී මෙතෙකින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 28, 2021 Rating: 5

0 comments:

Post a Comment