වතුර ඇලුමිනියම් භාජනවල උණු කරලා බොන්නේ පරිස්සමෙන් (පිළිකා අවධානම අඩු කරගන්න)

වතුර ඇලුමිනියම් භාජනවල උණු කරලා බොන්නේ පරිස්සමෙන් (පිළිකා අවධානම අඩු කරගන්න) - Your choice Way
පිළිකාවක් කියන්නේ අනවශ්‍ය ලෙස සිදුවෙන සෛල වර්ධනයකට.

වතුර උණු කරලා බොන්න ඕනේ කියලනේ කියන්නේ.එත මම දන කියන්න යන්නේ උණු කරලා බොනවට වඩා නිකන්ම බොන එක හොදයි කියලා.

වතුරේ තියන විෂබීජ නැති වෙන්න හොදට නටනකන් උණු කරන්න ඕනේ.එත් එකේ තවත් නරක පැත්තක තියනවා.

බොහෝ විට වතුර උණු කරන්න ගන්නේ ඇලුමිනියම් භාජන.මේවගේ වතුර උණු වෙද්දී ඇතිවන වාෂ්ප නිසා භාජනයේ ඔක්සයිඩ පටලයක් ඇති වෙනවා.ඇලුමිනියම් ඔක්සයිඩ් කියන්නේ පිළිකාකාරකයක්.

එහෙමයි කියලා උණු නොකර බිව්වොත් විෂ බිජ නිසා ලෙඩ හැදෙනවා.මේ නිසා හොදම දේ තමා water filter එකක් පාවිච්චි කිරීම.දැන් ඔයාලා දන්නා කිදෙනෙක්ට පිළිකා තියනවද බලන්නකෝ.මේ වගේ ගොඩක් හේතු පිළිකා ඇතිවෙන්න බලපානවා.ඒ නිසා ටිකක් වැඩි ගානක් දීලා pure it වගේ හොද filter එකක් ගත්තට පාඩු නෑ.සෙරමික් බෝල් එකක් තියන filter වලට වඩා මේකේ ක්‍රියාකාරිත්වය ගොඩක් හොදයි.
වතුර ඇලුමිනියම් භාජනවල උණු කරලා බොන්නේ පරිස්සමෙන් (පිළිකා අවධානම අඩු කරගන්න) - Your Choice way
Filter එකක් ගත්තට බොහෝ දෙනෙක් වැඩි හොදට filter එකට දාන්න කලින් වතුර උණු කරනවා.එත් අර වගේ ඇලුමිනියම් වල උණු කරොත් වෙන්නේ හානියක්.

කෑම උයද්දීත් ඒ වගේම තමා.ඇලුමිනියම් වල උයද්දී දෙහි,විනාකිරි වගේ acid නිසා විවිධ හානිකර විෂ රසායන ද්‍රව්‍ය ඇති වෙනවා.ඒ නිසා දැන් බොහෝ දෙනෙක් මැටි භාජන භාවිතා කරනවා.එත් එකෙත් නරක පැත්තක් තියනවා.

මැටි භාජන වල ඉතා කුඩා සිදුරු තියනවා.භාජනේ ගෑස් ලිපේ තියලා උයද්දී නොදැවුණු ගෑස් අංශු මේ සිදුරු තුලින් ඇවිත් අහාර වලට මුසු වෙනවා.ඒ වගේම ගෑස් වලට අවේනික සුවදක් එන්නත් රසායන ද්‍රව්‍යක් දානවා.(ගෑස් ලීක් උනාම ඒක දැනෙන්න) මේ විෂ කෑමත් එක්ක ඇගට ඉතාම අහිතකරයි.

එහෙමයි කියලා දැන් කාර්යබහුල ජිවිත එක්ක දර ලිපේ උයන්න බෑ  නේ.ඒ නිසා එකට හොදම විසදුම තමා non stick භාජන (නොඇලෙනසුළු බදුන්) භාවිතා කිරීම.

පිළිකා ඇති වෙන්න තව හේතුවක් තමා CFL බල්බ.මේවගෙන් නිකුත් වෙන පාරජම්බුල කිරණ වලින් පිළිකා ඇතිවීමේ අවධානමක් තියනවා.ඒ වගේම රත් උන bulb එකක් බිදුනාම එකේ ඇතුලේ තියනවා රසදිය මුසු වායුවක්.ඒකත් පිළිකා ඇති වෙන්න හේතුවක්.ඒ නිසා LED බල්බ භාවිතා කිරීම විදුලි බිලට වගේම ශරීරයටත් හොදයි.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
වතුර ඇලුමිනියම් භාජනවල උණු කරලා බොන්නේ පරිස්සමෙන් (පිළිකා අවධානම අඩු කරගන්න) වතුර ඇලුමිනියම් භාජනවල උණු කරලා බොන්නේ පරිස්සමෙන් (පිළිකා අවධානම අඩු කරගන්න) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 30, 2020 Rating: 5

0 comments:

Post a Comment