Thun Kon Pemaka Patali Giya Biriyata Song Lyrics - තුන් කොන් පෙමක පැටලි ගිය බිරියට ගීතයේ පද පෙළ

Thun Kon Pemaka Patali Giya Biriyata Song Lyrics - තුන් කොන් පෙමක පැටලි ගිය බිරියට ගීතයේ පද පෙළ
Song Title : Thun Kon Pemaka Patali Giya Biriyata (තුන් කොන් පෙමක පැටලි ගිය බිරියට)
Lyrics : Chathumi Silva (මධූ) (චතුමි සිල්වා)

මගේ සිත නුඹ වෙච්චි
නුඹේ සිත මගෙ වෙව්වි
හීනයම ඉටුවෙච්චි
සතුටක්ම ඉතිරෙච්චි......

කාලයක් ගතවෙච්චි
අපෙ හීන පීදෙච්චි
ආදරේ පණ වෙච්චි
කිරි කැටියා හිනැහෙච්චි......

නුඹ ටිකක් දුර වෙච්චි
අපිට හිත නැති වෙච්චි
ළඟ වුනත් දුර වෙච්චි
තනිකමම රජවෙච්චි.....

නුඹෙ වැරදි සඟවච්චි
මටම දොස් පවරච්චි
පොඩි එකා වද වෙච්චි
හැරයන්න සැරසෙච්චි......

මටත් දැන් තේරෙච්චි
ඉවසන්න හුරුවෙච්චි
නුඹ පුතුගේ මව වෙච්චි
මන් උගේ අප්පච්චි......

නුඹේ හොර අහුවෙච්චි
තුන්පෙමක ඉව වෙච්චි
කාලයට ඉඩ දෙච්වි
මන් කෝම ඉවසච්චි.....

ආදරය හිත වෙච්චි
වෛරයක් නොම වෙච්චි
නුඹෙ සතුට දුර වෙච්චි
අපි ඉතින් තනිවෙච්චි.....

...........මධූ .......🖤
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thun Kon Pemaka Patali Giya Biriyata Song Lyrics - තුන් කොන් පෙමක පැටලි ගිය බිරියට ගීතයේ පද පෙළ Thun Kon Pemaka Patali Giya Biriyata Song Lyrics - තුන් කොන් පෙමක පැටලි ගිය බිරියට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 27, 2020 Rating: 5

0 comments:

Post a Comment