Susumak Wage Hemi Hemin Song Lyrics - සුසුමක් වාගෙ හෙමි හෙමින් ගීතයේ පද පෙළ

Susumak Wage Hemi Hemin Song Lyrics - සුසුමක් වාගෙ හෙමි හෙමින් ගීතයේ පද පෙළ
Song Title : Susumak Wage Hemi Hemin (සුසුමක් වාගෙ හෙමි හෙමින්)
Lyrics : Lakshani Withanage (ලක්ෂාණි විතානගේ)

සුසුමක් වාගෙ හෙමි හෙමින් පාවී
රහසක් කීවා මා ලගට ලං වී
සොදුරු රාත්‍රියෙ සුනිල්වන් දෙනෙත යාවී
මා ඔබෙම වූවා ඒ මැදියමේ

නිදි දෙව්දුව අසලට නෑවිත්
ඔබම සෙව්වා හැමවෙලේ
රත් දෙතොලේ අම පැන් සොයමින්
ගෙව්ව වරුවක් සිරි යහනෙදී

රැහැයියන් ගැයූ ඒ මංගල ගීතේ
හද පිනවයි සැමදා මාගේ
ලංවී එක්වී සැමදා ඉන්නෙමු
මේ ලෙස දිවි මග එළිය වී
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Susumak Wage Hemi Hemin Song Lyrics - සුසුමක් වාගෙ හෙමි හෙමින් ගීතයේ පද පෙළ Susumak Wage Hemi Hemin Song Lyrics - සුසුමක් වාගෙ හෙමි හෙමින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 26, 2020 Rating: 5

0 comments:

Post a Comment