Dasa Ridenawa Para Bala Idala Song Lyrics - දෑස රිදෙනවා පාර බලා ඉඳලා ගීතයේ පද පෙළ

Dasa Ridenawa Para Bala Idala Song Lyrics - දෑස රිදෙනවා පාර බලා ඉඳලා ගීතයේ පද පෙළ
Song Title : Dasa Ridenawa Para Bala Idala (දෑස රිදෙනවා පාර බලා ඉඳලා)
Singing : Milton Mallawarachchi (මිල්ටන් මල්ලවආරච්චි මහත්මා)

දෑස රිදෙනවා පාර බලා ඉඳලා
අප ආ පාරේ ආගිය වාරේ
මල් ලොව මල් සිඳිලා

සුරතේ අත තියලා
මට සහතික කරලා
හෙට හවසට ආයේ
අප හමු වෙමු කීවා

දෑස රිදෙනවා පාර බලා ඉඳලා
අප ආ පාරේ ආගිය වාරේ
මල් ලොව මල් සිඳිලා

නිදි නැති රෑ යහනේ
එකම රැයයි ගෙවුනේ
අවුරුද්දක් වගේ
ඒ එක රැය දැනුනේ

දෑස රිදෙනවා පාර බලා ඉඳලා
අප ආ පාරේ ආගිය වාරේ
මල් ලොව මල් සිඳිලා
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dasa Ridenawa Para Bala Idala Song Lyrics - දෑස රිදෙනවා පාර බලා ඉඳලා ගීතයේ පද පෙළ Dasa Ridenawa Para Bala Idala Song Lyrics - දෑස රිදෙනවා පාර බලා ඉඳලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 26, 2020 Rating: 5

0 comments:

Post a Comment