Eya Hadagasma Sagawa Song Lyrics - ඇය හදගැස්මේ රඳවා ගීතයේ පද පෙළ

Eya Hadagasma Sagawa Song Lyrics - ඇය හදගැස්මේ රඳවා ගීතයේ පද පෙළ
Song Title : Eya Hadagasma Sagawa (ඇය හදගැස්මේ රඳවා)
Singing : Centigradz (සෙන්ටිගේට්ස්)

ඇය හදගැස්මේ රඳවා
සිහිනයකට පෙම් කරලා
දුක විතරක් තුරුළු කරන්
ඔහු යනවා ඈ සොයලා...//
නුඹ වේ මා හිමිකාරියේ
නුඹ වේ මා පැතු ලෝකයේ
නුඹ වේ මා මා දුටු සිහිනයේ
නුඹ වේ මගෙ මුළු ජීවිතේ

සිත සැලුනා නුඹ හින්දා
නෙතු හැඬුවා දුක හින්දා...//

ඔය දෙතොල ආදරෙන්
සිපගන්න දැවටෙන්න
පැහැදුල් නුවන් සඟලේ
මට ඉන්න ඉඩ දෙන්න
සියපතක පෙති අතරේ
දැනෙන සුව විඳගන්න
කවදාද නුඹ එන්නේ
මගෙ හිතට සැනසෙන්න

සිත සැලුනා නුඹ හින්දා
නෙතු හැඬුවා දුක හන්දා...//

සිංහලෙන් සැකසුම - Anjana Edirisinghe (අංජන එදිරිසිංහ සොහොයුරා)
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Eya Hadagasma Sagawa Song Lyrics - ඇය හදගැස්මේ රඳවා ගීතයේ පද පෙළ Eya Hadagasma Sagawa Song Lyrics - ඇය හදගැස්මේ රඳවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 26, 2020 Rating: 5

0 comments:

Post a Comment