සිත් අළවන - සිතුල්පව්ව වෙහෙර වදිමූ ☸️🙏 (Sithulpawwa Rajamaha Viharaya)

සිත් අළවන - සිතුල්පව්ව වෙහෙර වදිමූ ☸️🙏 (Sithulpawwa Rajamaha Viharaya) - Your Choice Way
අද අපි කතා කරන්න යන්නේ මෙරට ඓතිහාසික පුදබිමක් ගැන.. ඒ නමින් සිතුල්පව්ව ‍රජමහා විහාරයයී.

මේ පුදබිම ආරම්භ කරලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව තුන්වන ශත වර්ශයේ කාවන්තිස්ස රජු තුමා විසිනී.

හෙළයේ විශිෂ්ඨ රජවරුන් ආශිර්වාද ලබා ගත් පුදබිමක් කිව්වොත් නිවැරදී.මෙහි ඉතිහාස කතාවට අනුව එළාර රජ සමග යුද්ධයකට යාමට රුහුණේදී සේනා සංවිධානය කළ  දුටුගැමුණු රජ සිතුල්පව්ව විහාරයේ භික්ෂුන්ට දන් පිළිගන්වා මාගමින් පිටත්වූ බව සහස්‌සවත්ථූපකරණයේ සඳහන් වෙනවා.. 

ඒ වගේම දුටුගැමුණු රජු සමග යුද පෙරමුණට ගිය දස මහා යෝධයින්ගෙන් ගෝඨයිම්බර, පුස්‌ස දේව, වේළුසුමන, නන්දිමිත්‍ර යන සිව් දෙනාම සිතුල්පව්ව විහාරයේ සංවර්ධනයට දායක වී තිබෙනවා..

සිත් අළවන පර්වතය යන අරුත ඇතිව තමා මේ විහාරයට මේ සිතුල්පව්ව ‍යන නම යෙදී ඇත්තේ.මෙය අතීත පොතපත් වල සදහන්ව ඇත්තේ චිත්තල පබ්බත යනුවෙනී.

අපේ පැරැණි මුතුන් මිත්තන් මේ සිතුල්පව්ව දෙවනි මිහින්තලය කියලත් හදුන්වනවා.සිතුල්පව්ව පරිශ්‍රය ලංකාවේ කටාරම් කෙටු ලෙන් වැඩිම ගණනක් ඇති ආරාම සංකීර්ණය කිව්වොත් නිවැරදී...මේ ලෙන් තුල දොළොස් දහසක් රහතන් වහන්සේලා වැඩවිසූ බව සදහන් වෙනවා...

එවක ලෙන් ගුහාවලින් මනරම්ව සැදුණු ඝන වනාන්තරයෙන් වැසී ගිය පුණ්‍ය භූමියක් ලෙස සිතුල්පව්ව හදුන්වන්න පුලුවන්.ඒ වගේම වළගම්බා රජු දමිළයන් සමඟ සටනට පෙර සිතුල්පව්ව අසල වූ ආකාර චෛත්‍යයට පූජාවක් කළ බව වංශකතාවල සඳහන් වෙනවා.

මහ සිතුල්පව්ව කන්ද අඩි 413 ක්‌ පමණ උසයී.. ඒ වගේම කුඩා සිතුල්පව්ව ලෙස හැදින්වෙන කන්ද අඩි 450 ක්‌ උසයී.මේ කදු මුදුන් වලට නැග්ගම තෙරක්‌ නොපෙනෙන වන පෙත හා ඒ අතුරින් නැඟී සිටුනා ශේෂ කඳු වැටි සහිත මනරම් දර්ශන දැකගත හැකියි.

ඒ වගේම දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ඓතිහාසික සහ පූජනීය ස්ථානයක් වූ සිතුල්පව්ව සිල්වත් භික්ෂූන්වහන්සේගේ මෙන්ම රහතන් වහන්සේගේත් පරිභෝජනයට ලක් වූ පුණ්‍ය භූමියකී.

ඔබත් මෙහි ගිහින් පරිසරය විනාශ නොකර ආපහූ එන්න.

Sithulpawwa Rajamaha Viharaya

Sithulpawwa is an ancient Buddhist monastery, believed to date back to 2nd century BC. The monastery straddles a collection of rocky outcrops and caves deep in the heart of Yala National Park. There are said to be hundreds of caves and shelters within and around the complex, that have housed monks (for centuries) who came to the site to further their education as well as to meditate.

The solitude and serenity of the monastery carry a quiet, calming spiritual vibe and confirms its original name which was “hill of the quiet mind”.

It is natural to find yourself mentally travelling back in time to imagine what life was like during the era of Sri Lankan kings 2,200 years ago. A visit late afternoon is best – the light is particularly magical on the forest below and the cool breeze brings with it the chatter of birds readying for the night, giving a gentle reminder of the wild location of this monastery.

Guests are accompanied by one of our rangers. The drive to and from the site also snakes through the National Park and animal sightings (elephant, deer, wild boar, and even leopard on rare occasion) are common.

Sithulpawwa is now becoming more popular with local pilgrims. We advise guests to avoid visit during Buddhist holidays or school holidays when the site is crowded.

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සිත් අළවන - සිතුල්පව්ව වෙහෙර වදිමූ ☸️🙏 (Sithulpawwa Rajamaha Viharaya) සිත් අළවන - සිතුල්පව්ව වෙහෙර වදිමූ ☸️🙏 (Sithulpawwa Rajamaha Viharaya) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 25, 2020 Rating: 5

0 comments:

Post a Comment