Sadakomali Ayida Hangii Song Lyrics - සදකොමලී ඇයිද හැංගී ගීතයේ පද පෙළ

Sadakomali Ayida Hangii Song Lyrics - සදකොමලී ඇයිද හැංගී ගීතයේ පද පෙළ
Song Title : Sadakomali Ayida Hangii (සදකොමලී ඇයිද හැංගී)
Lyrics : Lakshani Withanage (ලක්ෂාණි විතානගේ)

සදකොමලී ඇයිද හැංගී මෙසේ
නිල් තාරුකාවන් අහසේ දිලේ
අඩකවයක් වගේ රුවට මා හට පෙනේ
කිමද හැංගී ඔබ මේ ලෙසේ

සුදු සේපාලිකාවන් මග බලා 
හෙන්දිරික්කා මල් පිපිලා හිනැහේ
තුරු ලතාවන් පවනට සෙලවේ හෙමින්
සදකොමලියෙ නුඹෙ එලියෙන් සුව ගෙනේ

සිසිලස ගෙනෙනා විඩාව නිවනා මේ මැදියම් මහ රෑ
කොමළිය විලසින් නුඹ හිනැහෙන්නේ
තරු කැට සමගින් එකතු වෙලා
සීත මදනල සුවය ගෙනදෙන
නිසල සුන්දර මැදියමේ
නුඹේ එලියයි මගේ ජීවය සදා නොමැකෙන සේ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sadakomali Ayida Hangii Song Lyrics - සදකොමලී ඇයිද හැංගී ගීතයේ පද පෙළ Sadakomali Ayida Hangii Song Lyrics - සදකොමලී ඇයිද හැංගී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 14, 2020 Rating: 5

0 comments:

Post a Comment