Raa Ahasa Song Lyrics - රෑ අහස ගීතයේ පද පෙළ

Raa Ahasa Song Lyrics - රෑ අහස ගීතයේ පද පෙළ
Song Title : Raa Ahasa (රෑ අහස)
Lyrics : Dulani Chamalka (දුලනි චමල්කා)

දහවලේ සැම දවන
ගිනි මද්දහන නැවතිලා
සියලු ලෝ දනන්ගේ 
විඩාවන් සංසිදින

සැදෑ කල එලබිලා
හිරු මඩල වැඩ මුරය
ඉවර කොට නික්මිලා
ගිය පසුව හෙමි හෙමින්

සැදෑකල එලබිලා
සඳ කුමරිගේ බැල්ම 
කෙමෙන් දැන් වැඩිවෙලා
සැදෑකල උදා වී

සැම දනන් තුටු වෙලා
අහස් කුස විහිදගෙන 
තරු පොකුරු දිලිසිලා
ඇත අහස පිච්ච මල්

වට්ටියක සිරි දරා
කවක පද ගොතන්නට
සිතා සිටි මා නෙතට 
හසු උනේ නුබයි මට
තරු පිරුණු අහස් කුස.... 
දුලා.. ✍️
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Raa Ahasa Song Lyrics - රෑ අහස ගීතයේ පද පෙළ Raa Ahasa Song Lyrics - රෑ අහස ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, December 15, 2020 Rating: 5

0 comments:

Post a Comment