Heena Thataketa Song Lyrics - හීන තටාකෙක ගීතයේ පද පෙළ

Heena Thataketa Song Lyrics - හීන තටාකෙක ගීතයේ පද පෙළ
Song Title : Heena Thataketa (හීන තටාකෙක)
Singing : Chilie Thilanka (චිලි තිලන්ක මහත්මා)
Music : Iraj Weerarathna (ඉරාජ් වීරරත්න)

හීන තටාකෙක මූන බලාගෙන ඔබට කතා කෙරුවා
පාර පුරාවට ආල නුරාවට අපට කතා හැදුනා

බලා ඉන්න ඇස් දෙක දල්වා
හිතේ ඇල්ම මා වෙත රන්දා
මුවා වෙන්න මල් පෙති තිබ්බා
සුසුම් ඇවිත් තොල් පෙති සිම්ඹා

එහෙම වෙලාවට යහන පුරාවට නුඹගෙ සුවඳ සෙව්වා
හංසියේ පාන සිනාවට ලෝබ වෙලා මම කඳුලු පවා සැලුවා

හීන තටාකෙක මූන බලාගෙන ඔබට කතා කෙරුවා
පාර පුරාවට ආල නුරාවට අපට කතා හැදුනා

බලා ඉන්න ඇස් දෙක දල්වා
හිතේ ඇල්ම මා වෙත රන්දා
මුවා වෙන්න මල් පෙති තිබ්බා
සුසුම් ඇවිත් තොල් පෙති සිම්ඹා

හංසියේ මොනවා කලත් මම ඔබට හෘදෙ පිදුවා
මගෙ හීන ලොවේ පෙම් රැජින වෙලා ඔබ තුරුලු වෙලා හිටියා පපුවට

හීන තටාකෙක මූන බලාගෙන ඔබට කතා කෙරුවා
පාර පුරාවට ආල නුරාවට අපට කතා හැදුනා
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Heena Thataketa Song Lyrics - හීන තටාකෙක ගීතයේ පද පෙළ Heena Thataketa Song Lyrics - හීන තටාකෙක ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Saturday, December 19, 2020 Rating: 5

0 comments:

Post a Comment