ජෙනරල් ෂර්මන් (GENERAL SHERMAN)

ජෙනරල් ෂර්මන් (GENERAL SHERMAN) - Your Choice Way
ජෙනරල් ෂර්මන් (GENERAL SHERMAN) යනු දැනට හදුනාගෙන ඇති ලොව විශාලතම ගස 🌳🌳🌳🌳🌳🌳🚫🤟 

ලෙස සැලකෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ Sequoia National Parkහි දක්නට ලැබෙන ජෙනරල් ෂර්මන් (General Sherman) නමින් හැදින්වෙන ගසයි.

වසර 2,300 - 2,700 පමණ පැරණි යැයි සොයාගෙන ඇති මෙම ගස giant sequoia වර්ගයට අයත් වේ.

අඩි 275 නැතහොත් මීටර් 84ක් උසින් යුතු වන මෙම දැවැන්ත වෘකයයේ බිම් මට්ටමේ විෂ්කම්භය අඩි 36.5 වන අතර බිම මට්ටමේ වට ප්‍රමාණය අඩි 102.6ක් වේ.

නමුත් මීට වඩා විශාල ගස් ඇමෙසන් තුල ඇති බවට විෂ්ලේෂකයන් විශ්වාස කරයි✌️❤️ 

සෙයාර් කරන්න 👊💪🏃 දිලා✍️✍️✍️🌎🏃💪👊
ජෙනරල් ෂර්මන් (GENERAL SHERMAN) - Your Choice Way

ජෙනරල් ෂර්මන් (GENERAL SHERMAN) - Your Choice Way

ජෙනරල් ෂර්මන් (GENERAL SHERMAN) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ජෙනරල් ෂර්මන් (GENERAL SHERMAN) ජෙනරල් ෂර්මන් (GENERAL SHERMAN) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 23, 2020 Rating: 5

0 comments:

Post a Comment