යාපනයේ සැගවුණු බලකොටුව - හැමන්හිල් බලකොටුව 🌊 (FORT HAMMENHIEL)

යාපනයේ සැගවුණු බලකොටුව - හැමන්හිල් බලකොටුව 🌊 (FORT HAMMENHIEL) - Your Choice Way
අද අපේ කතාව ගොඩක් අය නොදන්න යාපනයේ තියෙන බලකොටුවක් ගැන.. එය නමින් හැමන්හිල් බලකොටුව.

මේ බලකොටුව මුලින්ම හඳුන්වා ඇත්තේ ෆෝටලෙසා රීල් හෙවත් රාජකීය බලකොටුව නමිනුයි.. 

කොරල් කපා 1618 දී පෘතුගීසීන් විසින් මෙය ඉදිකර තිබෙනවා.17 වැනි සියවසේ මැද භාගයේදී අන්තෝනියෝ ඩි අමරල් ඩි මෙනසස් නම් පෘතුගීසි ආණ්ඩුකරවරයාගේ අණපරිදි තමා  මේ බලකොටුව ඉදිකරලා තියෙන්නේ... 

පෘතුගීසීන් විසින් යාපනය බලකොටුව ඉදිකිරීමෙන් පසු යාපනය නගරය සහ ඒ ආශ්‍රිත මුහුදු මාර්ගයේ ආරක්ෂාව තර කිරීමට තමයි ඒ කාලේ මේ බලකොටුව යොදාගෙන තිබුනේ..

පාෂාණමය දිවයිනක පිහිටා ඇති මෙය කොරල්පර කඩා සිමෙන්තියෙන් බැඳ දැමීමෙන් ගොඩනංවලා තියෙන්නේ.

1658දී මාස තුනක යුද වැදීමකින් පස්සේ ලන්දේසීන් මේ බලකොටුව අල්ලාගෙන තියෙනවා.. ඔන්න ඊට පස්සේ තමා මේ බලකොටුව හැමන්හිල් ලෙස නම වෙනස් කරලා තියෙන්නේ.

ඔයාලටත් ගොඩබිම ඉදලා බෝට්ටුවකින් කොටුව බලන්න යන්නත් පුළුවන්.අෂ්ටාස්‍රයක හැඩය ගත් මෙම කොටුව තුළට පිවිසිය හැක්කේ යාපනය කලපුව දෙසිනි. 

JVP හිටපු නායකයෙකු වෙච්ච විජේවීර මහත්තයත් මෙතන හිරකරලා තිබිල තියෙනවා කියලත් කියනවා..

අදටත් මෙම බලකොටුව ආරක්ෂා වී පවති.පවති.

Fort Hammenhiel

Fort Hammenhiel is a fort built around a small island between the islands of Kayts and Karaitivu of Jaffna Peninsula in Northern Sri Lanka. The Portuguese built this fort in the mid 17th century of quarried coral and named it Fortaleza Real . The Dutch renamed it as Hammenhiel and it was rebuilt by them in 1680. The prison has nine large dungeons to store gunpowder.

පින්තූර මුල්හිමිකරු සතුයි📸🙏

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
යාපනයේ සැගවුණු බලකොටුව - හැමන්හිල් බලකොටුව 🌊 (FORT HAMMENHIEL) යාපනයේ සැගවුණු බලකොටුව - හැමන්හිල් බලකොටුව 🌊 (FORT HAMMENHIEL) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 14, 2020 Rating: 5

0 comments:

Post a Comment