ගල් ගග - බිග් ස්ටෝන් රිවර් 😱😱😱😱 (Big Stone River)

ගල් ගග - බිග් ස්ටෝන් රිවර් 😱😱😱😱 (Big Stone River) - Your Choice Way
ගගවල් වල මොනාද ගලන්නෙ😒වතුර නෙ.ඒ මෙ කියන්න යන්නෙ අමුතුම දෙයක්☝😱

රුසියාවේ Taganay කදු පාමුල තියන බිග් ස්ටෝන් රිවර් ( Big Stone River) කියන ගගේ ජලය වෙනුවට ගලාගෙන යන්නේ විශාල පාෂාණ.😱😱😁

කිලෝමීටර් 6 ක පමණ දුරක් දක්වා ගලා බසින මේ ගගේ සාමාන්‍ය පළල මීටර් 200 විතර වෙනවා.සමහර තැන්වල එය මීටර් 700 දක්වාත් පළල් වෙනවා.

මේ යෝධ ගල් ගග ඇතිවෙලා තියෙන්නේ මීට අවුරුදු 10,000 විතර කලින් කියල තමයි හොයාගෙන තියෙන්නේ.

ඒ කාලේ Taganay කදුවැටියේ මීටර් 4,800 උසක් දක්වාම වැහිලා තිබිලා තියෙන්නේ ග්ලැසියර් වලින්.

ග්ලැසියර්වල තියෙන අයිස් වල බරට Taganay කදු වැටියේ තියන පාෂාණ කුඩා කොටස් වලට කැඩිලා විසිරිලා තියෙනවා.

පස්සේ කාලෙක අයිස් දියවෙලා ගියාම මේ පාෂාණ ඔක්කොම එක තැනකට එකතු වෙලා තමයි මේ මහ පුදුම ගංගාව නිර්මාණය වෙලා තියෙන්නේ.

ස්තුති 🙏 
Dilhan sachintha rathnayaka(දිලා)✍️☝
ගල් ගග - බිග් ස්ටෝන් රිවර් 😱😱😱😱 (Big Stone River) - Your Choice Way

ගල් ගග - බිග් ස්ටෝන් රිවර් 😱😱😱😱 (Big Stone River) - Your Choice Way

ගල් ගග - බිග් ස්ටෝන් රිවර් 😱😱😱😱 (Big Stone River) - Your Choice Way

ගල් ගග - බිග් ස්ටෝන් රිවර් 😱😱😱😱 (Big Stone River) - Your Choice Way

ගල් ගග - බිග් ස්ටෝන් රිවර් 😱😱😱😱 (Big Stone River) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ගල් ගග - බිග් ස්ටෝන් රිවර් 😱😱😱😱 (Big Stone River) ගල් ගග - බිග් ස්ටෝන් රිවර් 😱😱😱😱 (Big Stone River) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 21, 2020 Rating: 5

0 comments:

Post a Comment