Song Title : Ayeth Hadanna Kadulak Unanna (ආයෙත් හඬන්න කඳුලක් උනන්න)
Singing : Theekshana Anuradha (තීක්ෂන අනුරාධ මහත්මා)
Lyrics : Kasun Preemal (කසුන් ප්‍රීමල්)
Music : Sandaruwan Jayasinghe (සඳරුවන් ජයසිංහ)
ආයෙත් හඬන්න කඳුලක් උනන්න
ඇයි අපි මේ හමුවනේ
හිමි නැති ඔයව හිත යට තියාන
දුක් විඳලයි හිත හැදුනේ
ඔබ හිනැහෙන්න ඔබේ රජදහනේ
මං තාමත් මගේ තනි හීනේ
දුප්පත්කමට නෑ හිමි ප්‍රේමේ
ඒකයි මං ඔබෙන් වෙන් වෙන්නේ
ආඩම්බර රුව දැකලා සිත ආයෙත් උමතු වෙලා
සඟවන්නට බෑ කිසිදා පුංචි පෙම්පත් කතා
අපේම ලොවේදී අපි මුණගැසේවි සිතමින් පෙම් කරලා
ඔබ දුර අදේවි මං ඉකිබිඳීවි අපි ඈතයි සැමදා
ආයෙත් හඬන්න කඳුලක් උනන්න
ඇයි අපි මේ හමුවනේ
හිමි නැති ඔයව හිත යට තියාන
දුක් විඳලයි හිත හැදුනේ
ඔබ හිනැහෙන්න ඔබේ රජදහනේ
මං තාමත් මගේ තනි හීනේ
දුප්පත් කමට නෑ හිමි ප්‍රේමේ
ඒකයි මං ඔබෙන් වෙන් වෙන්නේ
සදාතනික පෙම පතලා තනිකඩ සිත මුලාවෙලා
ඇති නැති දුර දුරක තියා සත්තමයි පෙම් කලා
අපේම ලොවේදී අපි මුණගැසේවි සිතමින් පෙම් කරලා
ඔබ දුර අදේවි මං ඉකිබිඳීවි අපි ඈතයි සැමදා
ආයෙත් හඬන්න කඳුලක් උනන්න
ඇයි අපි මේ හමුවනේ
හිමි නැති ඔයව හිත යට තියාන
දුක් විඳලයි හිත හැදුනේ
ඔබ හිනැහෙන්න ඔබේ රජදහනේ
මං තාමත් මගේ තනි හීනේ
දුප්පත් කමට නෑ හිමි ප්‍රේමේ
ඒකයි මං ඔබෙන් වෙන් වෙන්නේ
සිංහලෙන් සැකසුම - Anjana Edirisinghe (අංජන එදිරිසිංහ සොහොයුරා)
0 comments:
Post a Comment