Awasana Premayai Mage Song Lyrics - අවසාන ප්‍රේමයයි මාගේ ගීතයේ පද පෙළ

Awasana Premayai Mage Song Lyrics - අවසාන ප්‍රේමයයි මාගේ  ගීතයේ පද පෙළ
Song Title : Awasana Premayai Mage(අවසාන ප්‍රේමයයි මාගේ)
ගායනය : දිමංක වෙල්ලාලගේ
පද රචනය : ඩිලාන් ගමගේ
සංගීතය : අශාන් ප්‍රනාන්දු

අවසාන ප්‍රේමයයි මාගේ 
නෑ පතන්නේ කෙනෙක් ආයේ
ඉවරයක් නෑ කදුළු දෙනෙතේ 
මාව හැරදාලා ඔයත් යන්නට ගියා
කවුරුත්ම එන්නෙපා රවටන්න ආයේ මේ මා
තනිකම හොඳයි පාලුවේ මේ උනන කඳුළට වඩා

හීන අතරේ සෙනෙහේ සොයලා
හිතට වෙහෙසයි දුකම විඳලා
කවුරුත්ම නෑ මට පෙම් කලේ 
මම ම විතරයි ආදරෙ කලේ 

ආයේ රැවටෙන්න බෑ... කවුරුවත් ඕනේ නෑ
තනිවෙලා ඉන්න හිතට පුලුවනි සදා
කවුරුත්ම එන්නෙපා රවටන්න ආයේ මේ මා
තනිකම හොඳයි පාලුවේ මේ උනන කඳුළට වඩා

ඔබේ මත්තේ නැහිලා නැහිලා 
මගේ හිත දැන් නොමැරි මැරිලා 
අඳුනන්නේ නෑ ආයේ ඔබ මා
මතක පොත දැන් හොඳට පිරිලා

අවසාන ප්‍රේමයයි මාගේ 
නෑ පතන්නේ කෙනෙක් ආයේ
ඉවරයක් නෑ කදුළු දෙනෙතේ 
මාව හැරදාලා ඔයත් යන්නට ගියා
කවුරුත්ම එන්නෙපා රවටන්න ආයේ මේ මා
තනිකම හොඳයි පාලුවේ මේ උනන කඳුළට වඩා

සිංහලෙන් සැකසුම - Anjana Edirisinghe (අංජන එදිරිසිංහ සොහොයුරා)
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Awasana Premayai Mage Song Lyrics - අවසාන ප්‍රේමයයි මාගේ ගීතයේ පද පෙළ Awasana Premayai Mage Song Lyrics - අවසාන ප්‍රේමයයි මාගේ  ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 22, 2020 Rating: 5

0 comments:

Post a Comment