Adara Mal Pawane Song Lyrics - ආදර මල් පවනේ ගීතයේ පද පෙළ

Adara Mal Pawane Song Lyrics - ආදර මල් පවනේ ගීතයේ පද පෙළ
Song Title : Adara Mal Pawane (ආදර මල් පවනේ)
Singing : H.R. Jothipala (එච්.ආර්. ජෝතිපාල මහත්මා)

ආදර මල් පවනේ 
ඈ යන මේ ගමනේ
කොහෙදෝ යන්නේ 
කව්දෝ දන්නේ
දුලීකා.... දුලීකා..... දුලීකා..... දුලීකා.....

වේදනා කන්දේ ඉඳලා
ආදරය දැක අත වනලා
සුළඟේ පාවී සුසුම් හෙළාවී
දුලීකා.... දුලීකා..... දුලීකා..... දුලීකා.....

ආදර මල් පවනේ 
ඈ යන මේ ගමනේ
කොහෙදෝ යන්නේ 
කව්දෝ දන්නේ
දුලීකා.... දුලීකා..... දුලීකා..... දුලීකා.....

චංචල සිතුවිල්ලේ 
මංගල ඕවිල්ලේ
නැළවී යන්නේ ඈ මෙසේ
පෙම් මල් උයනටදෝ කඳුලැලි මුහුදටදෝ

ආදර මල් පවනේ 
ඈ යන මේ ගමනේ
කොහෙදෝ යන්නේ 
කව්දෝ දන්නේ
දුලීකා.... දුලීකා..... දුලීකා..... දුලීකා..... //
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adara Mal Pawane Song Lyrics - ආදර මල් පවනේ ගීතයේ පද පෙළ Adara Mal Pawane Song Lyrics - ආදර මල් පවනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 27, 2020 Rating: 5

0 comments:

Post a Comment