Unmadini Hanguna Song Lyrics - උන්මාදිනී හැංඟුනා ගීතයේ පද පෙළ

Unmadini Hanguna Song Lyrics - උන්මාදිනී හැංඟුනා ගීතයේ පද පෙළ
Song Title : Unmadini Hanguna (උන්මාදිනී හැංඟුනා)
Singing : Bathiya & Santhush (භාතිය සහ සන්තුෂ්)

උන්මාදිනී හැංඟුනා
අනුරාග දෑසින් බලා
සොඳුරුයි සුපෙම් ලෝචනා
නෑසෙයි නුඹේ ගායනා
දෙනුවන් සෙවූ අංජනා
රාධා මගේ අංඟනා

මල් මී සුගන්දේ නැලවී වෙලී
මල් වැල් ගොතන්නී වෘන්දා වනේ
නිල් විල් තලාවේ කිමිදී මිදී
කොයිදැයි විදින්නේ සැන්දෑ සුවේ
රන් මිණි මෙවුල්දම් බිඳිනා වෙලේ
කෝ කොයිද රාධා උන්මාදිනී

ගෝපී ලියන් හා යමුනා තෙරේ
අවුදින් මුලාවූ රාධා මගේ
වස්සානයේ ආ මේ කුළු වලින්
සන්තාපයේ ළා පොඳ වෑහුනේ
රන් මිණි මෙවුල්දම් බිඳිනා වෙලේ
කෝ කොයිද රාධා උන්මාදිනි

උන්මාදිනී හැංඟුනා
අනුරාග දෑසින් බලා
සොඳුරුයි සුපෙම් ලෝචනා
නෑසෙයි නුඹේ ගායනා
දෙනුවන් සෙවූ අංජනා
රාධා මගේ අංඟනා
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Unmadini Hanguna Song Lyrics - උන්මාදිනී හැංඟුනා ගීතයේ පද පෙළ Unmadini Hanguna Song Lyrics - උන්මාදිනී හැංඟුනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 28, 2020 Rating: 5

0 comments:

Post a Comment