ගල්දූව වටේ රවුමක් යමුද? 🦐🐬🌼🏖️️ (Taprobane Island)

ගල්දූව වටේ රවුමක් යමුද? 🦐🐬🌼🏖️️ (Taprobane Island)
අද අපි කියන්න යන්නේ වැලිගම පිහිටි හරි අපූරු දූපතක් ගැන.ඒ නමින් ටැප්‍රෝබේන් දූපතයි

රොක් අයිලන්ඩ නැත්නම් ටැප්‍රොබේන් දූපත / ගල්දූව මේ ආකාරයෙන් මේ දූපත හැදින්වෙනවා.මේ දූපත විලා එකක් සහිත පුද්ගලික දූපතක්.

අක්කර දෙකහමාරක පමණ හුදෙකලා භූමියක උද්‍යාන,වනාන්තර සහ පිහිනුම තටාක සහිත මුහුදෙන් වටවී ඇත සුන්දර දිවයිනක් කිව්වොත් නිවැරදී.ශ්‍රී ලංකාව සඳහා කියන පැරණි ග්‍රීක වචනයක් වන ටැප්‍රොබේන් යන නමින් මෙය නම් කරන ලද්දේ එහි වඩාත් ප්‍රසිද්ධ හිමිකරු වන මොරිස් තල්වන්දේය විසින්ලූ....

1925 දී පමණ මෙහු මෙය මිලදී ගෙව එහි විලා එක ඉදිකර පෞද්ගලික උයනක් නිර්මාණය කිරීම සඳහා දූපත සකස් කරලා තියෙනවා.දීර්ඝ කාලයක් දූපත් නිරීක්ෂණය කරලා පස්සේ ‍තමා ඔහු මේකට කැමැත්ත ඇතිවෙලා තියෙන්නේ.

මෙම දූපත ඇමරිකානු කතුවරයෙකු සහ නිර්මාපකයෙකු වන පෝල් බෝල්ස් වෙත ලබා දුන් අතර පසුව හිමිකරුවන් කීපදෙනෙකු අතට මෙය පත්වී තිබෙනවා.ලන්දේසි කතුවරයා වන පීටර් ටෙන් හූපන් ද මෙම දිවයින ගැන ගීතයක් රචනා කරලා තියෙනවලූ.

මෙය දකුණු වෙරළට ඔබ්බෙන් වැලිගම බොක්කෙහි වෙරළට එපිට පාෂාණමය භූමියක තමා මේ දූව වැජබෙන්නේ.හුදකලාව නිසසල ස්ථානයක් සොයන සංචාරකයෙකු. මේ දූපත කදිම නිකේතනයක් කිව්වොත් නිවැරදී.

මේක දූපතක්නේ ඒ නිසා සෑම ප්‍රදේශයකින්ම සාගරය දර්ශනය වෙනවා..අයහපත් කාලගුණය තුළ මුහුද මඳක් වේගවත් වන නමුත් එය එතරම් බියවීමට කරුනක් නොවේ කියලයි කියන්නේ...

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏
ගල්දූව වටේ රවුමක් යමුද? 🦐🐬🌼🏖️️ (Taprobane Island) - Your Choice Way

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ගල්දූව වටේ රවුමක් යමුද? 🦐🐬🌼🏖️️ (Taprobane Island) ගල්දූව වටේ රවුමක් යමුද? 🦐🐬🌼🏖️️ (Taprobane Island) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 05, 2020 Rating: 5

0 comments:

Post a Comment