මොනවද මේ කරල් දූරියන්?? 🥜🥜 (Ice Cream Bean 🥜)

මොනවද මේ කරල් දූරියන්?? 🥜🥜 (Ice Cream Bean 🥜)
කරල් දූරියන් - දුරියන් කිව්වට මේ දෙක අතර බැලු බැල්මට කිසිම සමානකමක් නෑ.පාරේ අයිනේ ගොඩවල් දාලා තියෙද්දී මටත් හිතුනා මේ ගැන හොයන්න.

කවදාවත් දැකලා නැති එකපාරට දැකපූ කරල් දූරියන් මොනාද කියලා.මුලින් හිතුවේ සියඹලා කියලා.. නෑ නෑ ඒ සියඹලා නෙමේ.

මේ කරල් දූරියන් වල උපත කොහෙද කියලා දන්නවාද? දකුණු ඇමරිකානූ කලාපයේ තමා මේ කරල් දූරියන්වල නිජබිම ලෙස ගැනෙන්නේ.ඊට අමතරව පේරූ රාජයයේ බ්‍රසීල් ඉක්වදෝර් වලත් මේ පළතුර හරි ජනප්‍රියයී

මේ කරලේ පොත්ත වෙල්ලට් ගතියට තියෙනවා.අපි මේකට කරල් දූරියන් කිව්වට මේක ලෝකප්‍රසිද්ධ වෙලා තියෙන්නේ Ice Cream Beans  කියලයි..

මේකේ මදේ පුලුන් ගොඩක් වගේ.. කනකොට පොඩි ඇඹුල් රහක් එනවා.. ඒ දූරියන් රහමද කියන්න දන්නේ නෑ මොකද මම දූරියන් කාලා නෑ...

මේ මදය ඇතුලේ බීජයක් තියෙනවා..ඊ බීජය නම් නිකන් කන්න බෑ.. හැබැයි මේ බීජය තම්බලා කන්න පුලුවන් ලූ.. ඒක  නිකන් කඩල වගේලු..

කොලොම්බියා වල මේ පලතුර විශේෂ දෙයක් සදහා භාවිත කරනවා.කොලොම්බියා වල යම් මධ්‍යසාරයක් හදන්න මේ Ice Cream Bean යොදාගන්නවාලු.. කොලොම්බියා වල මේ වෙනුවන්න නම් කෙරුනු සංස්කෘතිය උත්සවයකුත් තියෙනවා...

ආතරයිටීස්, රක්තවාතය  වගේ ලෙඩ  වලට මේ කරල් දූරියන් හොද පළතුරක්ලූ.

මේක අපේ රටේ තිබුණට අපේ රටේ මේ භෝගය අපනයන බෝගයක් ලෙසයි හැදින්වුයේ..ඒ කියන්නේ විදේශීය වෙළදපොළට තමා මේ කරල් දූරියන් මෙතෙක් කල් ගියේ...

හොද විදේශ ආදායමක් ලැබෙන පළතුරක්.හැබැයි ඉතින් Covid හින්දා  මේ සියල්ල දැන් අතරමග නතර වෙලා.ඉතින් ඒ නිසා තමා දැන් දැන් පාරවල් දෙපස දූරියන් කරල් එහෙමත්නැත්නම් Ice Cream Bean දැකගන්න ලැබෙන්නේ.

ඔන්න ඔහොමයි Ice Cream Beans කරලියට ආවේ.

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏
මොනවද මේ කරල් දූරියන් 🥜🥜 (Ice Cream Bean 🥜) - Your Choice Way

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මොනවද මේ කරල් දූරියන්?? 🥜🥜 (Ice Cream Bean 🥜) මොනවද මේ කරල් දූරියන්?? 🥜🥜 (Ice Cream Bean 🥜) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 19, 2020 Rating: 5

0 comments:

Post a Comment