Adara Hasunak Hemin Awilla Song Lyrics - ආදර හසුනක් හෙමින් ඇවිල්ලා ගීතයේ පද පෙළ

Adara Hasunak Hemin Awilla Song Lyrics - ආදර හසුනක් හෙමින් ඇවිල්ලා ගීතයේ පද පෙළ
Song Title : Adara Hasunak Hemin Awilla (ආදර හසුනක් හෙමින් ඇවිල්ලා)
Singing : Amarasiri Peiris (අමරසිරි පීරිස් මහත්මා)
Lyrics : Saman Kularathna (සමන් කුලරත්න)
Music : Indrajith Mirihanage (ඉන්ද්‍රජිත් මිරිහානගේ)

ආදර හසුනක් හෙමින් ඇවිල්ලා
මුමුණනවා නුඹ ගැන වදනක්
නොනිමි කවක් මා ගතේ වෙලෙනවා
පන්හිඳ අද්දර ඉකිබිඳිමින්

සරසවි සෙවණේ ආදර මංපෙත
වැසී ගිහින්දෝ සුවඳ මලින්
පෙමින් බැඳු‍ණු ඒ සුපෙම්වතුන්
සක්මනින් වඩීදෝ ඇයව අරන්

ආදර හසුනක් හෙමින් ඇවිල්ලා
මුමුණනවා නුඹ ගැන වදනක්
නොනිමි කවක් මා ගතේ වෙලෙනවා
පන්හිඳ අද්දර ඉකිබිඳිමින්

දහසක් ලීවද ගී පද මාලා
රැය නිදි වරමින් අඳුර ඉරන්
සැළලිහිණියෝ නම් නෑ ගෙනයන්නේ
මගෙ සංදේශය නුඹට හොරෙන්

ආදර හසුනක් හෙමින් ඇවිල්ලා
මුමුණනවා නුඹ ගැන වදනක්
නොනිමි කවක් මා ගතේ වෙලෙනවා
පන්හිඳ අද්දර ඉකිබිඳිමින්
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adara Hasunak Hemin Awilla Song Lyrics - ආදර හසුනක් හෙමින් ඇවිල්ලා ගීතයේ පද පෙළ Adara Hasunak Hemin Awilla Song Lyrics - ආදර හසුනක් හෙමින් ඇවිල්ලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 23, 2020 Rating: 5

0 comments:

Post a Comment