Ada Digeka Giya Nuba Song Lyrics - අද දීගෙක ගිය නුබ ගීතයේ පද පෙළ

Ada Digeka Giya Nuba Song Lyrics - අද දීගෙක ගිය නුබ ගීතයේ පද පෙළ
Song Title : Ada Digeka Giya Nuba (අද දීගෙක ගිය නුබ)
Singing : Sunil Edirisinghe (සුනිල් එදිරිසිංහ මහත්මා)

අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා
යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැදලා
එතෙක් සිනාවෙන් සිටිමා කොහෙදෝ තනි වීලා
නෙතේ කදුලු සිරකරගෙන සිටියෙමි ඉවසාලා

පුංචි නංගියේ මගේ පුංචි නංගියේ//

අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා
යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැදලා
එතෙක් සිනාවෙන් සිටිමා කොහෙදෝ තනි වීලා
නෙතේ කදුලු සිරකරගෙන සිටියෙමි ඉවසාලා

පුංචි නංගියේ මගේ පුංචි නංගියේ//

මා සිටියත් ඉවසාගෙන නෙතේ කදුලු නොසලා
අප දෙන්නා දිහා බලා උන් අම්මා දැකලා
ඇගේ නෙතෙන් කඩා හැළුනු කදුලු මතක් වීලා
කවුරුත් නැති තැනකට වී හැඩුවෙමි තනිවීලා

පුංචි නංගියේ මගේ පුංචි නංගියේ//

අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා
යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැදලා
එතෙක් සිනාවෙන් සිටිමා කොහෙදෝ තනි වීලා
නෙතේ කදුලු සිරකරගෙන සිටියෙමි ඉවසාලා

පුංචි නංගියේ මගේ පුංචි නංගියේ///
පුංචි නංගියේ මගේ..........පුංචි නංගියේ
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ada Digeka Giya Nuba Song Lyrics - අද දීගෙක ගිය නුබ ගීතයේ පද පෙළ Ada Digeka Giya Nuba Song Lyrics - අද දීගෙක ගිය නුබ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 12, 2020 Rating: 5

0 comments:

Post a Comment