වඩුවා කෙටූ ගල නොහොත් - වඩුවාගල 🌿☘️🏔⛰ (Waduwa Ketu Gala)

වඩුවා කෙටූ ගල නොහොත් - වඩුවාගල 🌿☘️🏔⛰ (Waduwa Ketu Gala) - Your Choice Way

අද අපේ කතාව තවත් අපූරූ කන්දක් ගැන..ඒ නමින් වඩුවාගලයී.මේ කන්දට මාපාගෙදර ගල  කියලත් කියනවා.

මේ කන්ද ජනප්‍රවාද කතා රැසකට නෑකම් කියනවා... එවක අපරාධකරුවන්ට දඩුවම් කරන වධකාගාරය හා සිරගෙදරක් මේ කන්දේ තිබිලා තියෙනවා..දැඹදෙනි රාජධානියේ ඉදලා මේ කන්දට සිරකරුවන් රැගෙන ආවේ උමන් මාර්ගයකින් බවත් සැල වෙනවා..

මේ කන්ද නගින්න තියෙන පියගැටපෙළ නම් හරිම පටුයි... මේ පියගැටපෙළ මේ කන්දේ තිබ්බ සිර ගෙදරින් පැනගත්ත සිරකරුවෙක් කෙටූ එකක් කියලත් කියවෙනවා....

ඒ කතාව මෙහෙමයි කන්ද උඩ හිරගේ තිබිලා පහල මුරකාවල් දාලාලු තිබිලා තියෙන්නේ.ඔය හිරගෙදරට නියම උනාලු වඩුවෙක්. උන්දෑ කන්දේ පඩිපෙලක් කොටාගෙන පැනලා දිව්වාලු.

ඒකලූ වඩුවා කෙටූ ගල කියන්නේ !කන්දේ පඩිපෙලක් කොටාගෙන පැනලා ගිය වඩුවා ගියේ ගමකටලූ. "වඩුවා ආව" ගම පස්සේ කාලෙක වඩුවාව උනාලු. 

බලන්න ඒකෙත් අපූරුව.මේ කන්දට මාපා ගෙදර ගල කියන්නත් හේතුවක් තියෙනවා.. ඒ තමා ජනප්‍රවාද පවසන්නේ දෙවන පාරාක්‍රමබාහු රජ සමයේ අධීකරණ කටයුතු කළ මාපාවරු මේ අවට වාසය කරපු නිසාලූ...

වැඩි උසක් නොවූවට මේ කන්ද නගින්න නම් පහසු නෑ..මේ ගල්පර්වත මතදී වයඹ පළාතේ සුන්දර දර්ශනයක්ද දැක ගැනීමට පුලුවන්.ඉතින් ඔයාලත් මෙහි ගිහින් පරිසර සුන්දරත්වය විදලා පරිසරය විනාශ නොකර එන්න.

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
වඩුවා කෙටූ ගල නොහොත් - වඩුවාගල 🌿☘️🏔⛰ (Waduwa Ketu Gala) වඩුවා කෙටූ ගල නොහොත් - වඩුවාගල 🌿☘️🏔⛰ (Waduwa Ketu Gala) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 31, 2020 Rating: 5

0 comments:

Post a Comment