මොකක්ද මේ - පෙට්ටිගල 🏞🌿 (Pettigala 🌄)

මොකක්ද මේ - පෙට්ටිගල 🏞🌿 (Pettigala 🌄)
පෙට්ටිගල මුදුනේ සිට බලන විට අංශක 360ක පරාසයක ඇස්මානයේ වික්ටෝරියා ජලාශය විහිද පවතින අතර, පොල්වතු, තේවතු, කුඹුරු, ඈතින් දිස්වේ. ඒවාද පරයමින් සෞන්දර්යාත්මක අගය ඔප්නැංවීමට සමත්වන්නේ අනන්තය දක්වා විහිද පවතින මධ්‍යම කඳුකරයේ සදාහරිත වනවැස්මයි.

මීටර 760ක් පමණ උස කන්දක් වන අතර කදු තරනයට කැමති අයට නම් කදිමයි.සාමාන්‍යයෙන් තවමත් පෙට්ටිගල ජනප්‍රිය සංචාරක නැවතුම්පළක් නොවේ.

මෙම පට්ටිගල ගැනත් විවිද ජනප්‍රවාද තියෙනවා. රාමා-රාවණා සටනකුත් තිබ්බා කියලත් කියනවා. මෙම කන්දෙහි පසෙක වු ගල් දොරටුවක් රාවණා රජු භාවිත කර ඇති බවට පුරාවෘත්ත පවති. 
එසේම මමීකරණය කරන ලද දේහයක් මෙහිවූ ගුහාවක තවමත් ඇතැයි යන මතයකුත් මේ අතර වේ. මේ දේහය රාවණාගේ යැයි කතාවක් ද පවති. හැබැයි රාවණා සම්බන්ධ විවිධ පර්යේෂණ සිදු කරමින් පැවතියද මේ කිසිවක ඇසින්දුටු සාක්ශී නම් සොයාගෙන නැත. 

මේ ගැන තව විස්තර අපිත් හොයනවා. අපි මේ කතා කරන්නේ බලංගොඩ පෙට්ටිගල ගැන නෙමේ. නුවරට මායිම්වු පෙට්ටිගල ගැනයි. එකත් මේ වගේම රාවණා ඉතිහාසයක් තියෙනවා.

නුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙනිය ප්‍රදේශයට මායිම් වෙන්නයි පෙට්ටිගල තියෙන්නේ

Pettigala

Pettigala, also known as Pethiyagala, is a hiking area situated in Teldeniya in the Kandy district. It is a moderately tall mountain standing at 760 m, with an altitude variation of 200 m, in the central highlands of Sri Lanka. The Hike to Pettigala is one that is worth the challenge with the mountain range being easily accessible by bus. The path to Pettigala goes through a forest area with many rocky outcrops, opening up to amazing panoramic views of the surrounding areas. It is quite a challenging hike and should be attempted only by the experienced.

From Kandy travel along the Sirimalwatta – Yakgahapitiya – Menikhinna Road passing Pilawala up to Menikhinna. Then turn to Teldeniya Road passing Digana up to Teldeniya to reach Pettigala.
මොකක්ද මේ - පෙට්ටිගල 🏞🌿 (Pettigala 🌄) - Your Choice Way

මොකක්ද මේ - පෙට්ටිගල 🏞🌿 (Pettigala 🌄) - Your Choice Way

මොකක්ද මේ - පෙට්ටිගල 🏞🌿 (Pettigala 🌄) - Your Choice Way

මොකක්ද මේ - පෙට්ටිගල 🏞🌿 (Pettigala 🌄) - Your Choice Way

මොකක්ද මේ - පෙට්ටිගල 🏞🌿 (Pettigala 🌄) - Your Choice Way

මොකක්ද මේ - පෙට්ටිගල 🏞🌿 (Pettigala 🌄) - Your Choice Way

මොකක්ද මේ - පෙට්ටිගල 🏞🌿 (Pettigala 🌄) - Your Choice Way

මොකක්ද මේ - පෙට්ටිගල 🏞🌿 (Pettigala 🌄) - Your Choice Way
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මොකක්ද මේ - පෙට්ටිගල 🏞🌿 (Pettigala 🌄) මොකක්ද මේ - පෙට්ටිගල 🏞🌿 (Pettigala 🌄) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 10, 2020 Rating: 5

0 comments:

Post a Comment