ඝණ කැලයක මැද පිහිටි - මාවරගල ආරණ්‍යය සේනාසනය ☸️🙏 (Mawaragala)

අද අපි කතා කරන්න යන්නේ මලියදේව මහරහතන් වහන්සේ ඇතුළු රහතුන් වහන්සේ දහස්‌ නමක්‌ වැඩ සිටි බව කියන මහියංගන මාවරගල ආරණ්‍ය සේනාසනය ගැනයි.

ජනප්‍රවාදයන්ට අනූව මෙරට අවසන් රහතන් වහන්සේ සේ සැළකෙන මළියදේව රහතන් වහන්සේ හා තවත් භික්ෂූන් වහන්සේලා 60 නමක් මෙම ආරණ්‍ය සේනාසනයෙහි වැඩවිසූ බව විශ්වාස කෙරෙනවා.

මේ ආරණ්‍ය සුවිශේෂි මොකද ආරණ්‍යයේ කටාරං කෙටු ගල් තලාවලින් කියවෙනුයේ කිසියම් කාලයක මෙම ප්‍රදේශය බෞද්ධාගමික පුනර්ජීවනයකින් දියුණු ප්‍රදේශයක්‌ව පැවැති බවයි.

මේ වන විට අක්‌කර 10-20 කට සීමාවී ඇති මේ සේනාසනය අතීතයේ අක්කර 300ක්ව පැවති බවට සාධක හමුවෙලා තියෙනවා.

විශාල ගල්තලා සහිත ගණ වන ගහනයෙන් හෙබි ආරණ්‍ය භූමියට ආවම, මහියංගන ප්‍රදේශයට ආවේණික කර්කෂ්ට වියළි දේශගුණය තුරන්ව ගත තුරුලිය සෙවනින් සිසිල් කරනවා කිව්වොත් නිවැරදී.

ඓතිහාසික මහියංගන රජමහා විහාරයේ සිට කිලෝ මීටර් 25-30 ක්‌ නැගෙනහිරට දඹාන ප්‍රදේශයේ තමා මාවරගල ආරණ්‍ය පිහිටා තියෙන්නේ.

මේ සේණාසනයට ගිහින් නැතත් ඔයාලා මේය දැකලා ඇති.ඒ තමා සම්මානනීය සිනමා පටයක් වූ සූරිය අරණ චිත්‍රපටයෙහි සමහර කොටස් මෙම ආරණ්‍ය සේනාසනය ආශ්‍රිතව රූගත කර තිබුණා

මෙම ආරණ්‍ය සේනාසනයේ 30 නමක්‌ පමණ ස්‌වාමීන් වහන්සේලා භාවනුයෝගීව වැඩ වාසය කරනවා.

මෙහිදී මලියදේව මහරහතන් වහන්සේ වැඩ සිටි බව කියවෙන විශාල ගල් තලාවක්‌ මත ඉදිකළ කුටියක ගල්කණු සිටු වූ පාදමක සලකුණු දක්‌නට ලැබෙනවා.

භාවනා කිරීම සඳහා නිසල පරිසරය, සක්‌මන් මළුව, මිනිස්‌ ඇටසැකිල්ලක්‌ හා සෙවනේ පිහිටි ගල් තලාවන් ආරණ්‍යයේ ගාම්භීරත්වය තවත් ඔප් නංවලා තියෙනවා.

අවුරුද්දේ සෑම දිනකම ඈත ප්‍රදේශවලින් මේ ආරණ්‍යය සේනාසනය බැතිමතුන් පැමිණෙනවා.ඔයාලත් මෙහි ගියාට කමක් නෑ... ඝෝශා කරන්නේ නැතුව සැදැහැ සිතින් ගිහින් එන්න..

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏
ඝණ කැලයක මැද පිහිටි - මාවරගල ආරණ්‍යය සේනාසනය ☸️🙏 (Mawaragala) - Your Choice Way

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඝණ කැලයක මැද පිහිටි - මාවරගල ආරණ්‍යය සේනාසනය ☸️🙏 (Mawaragala) ඝණ කැලයක මැද පිහිටි - මාවරගල ආරණ්‍යය සේනාසනය ☸️🙏 (Mawaragala) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 14, 2020 Rating: 5

0 comments:

Post a Comment