වෙලාව බැලූ ගල - මානිගල 🗻⏱(Manigala⌛️)

වෙලාව බැලූ ගල - මානිගල 🗻⏱(Manigala⌛️)
දුම්බර මිටියාවතේ පවතින ලස්සන කන්දක් තමා අද අපේ කතාව.වෙලාව බලා ගැනීමට ඔරලෝසු නොතිබුණු පුරාණ ගැමියෝ ගල් පර්වතයකට නැඟ එයට වැටෙන සූර්යාලෝකය හරහා වෙලාව තීරණය කළහ. දෙමළ භාෂාවෙන් ‘මනි’ යනු වෙලාවය. පර්වතය හෙවත් ගලට නැඟ වෙලාව බලන හෙයින් එම පර්වතය මනිගල ලෙසින් නම් ලැබ පසුකාලීනව ජනවහරට අනුව මානිගල වී ඇත්තේය. චමත්කාරයෙන් අනූන මේ මානිගල කඳුවැටිය හා අවට පරසරය නෙත් පැහැරගන්නා අපූරු සොභා සෞන්දර්යයකින් හෙබි පරිසර පද්ධතියකි.

රාමා රාවණා යුද්ධයේ දී රාවණාගේ හේවයින්, දුනු මානා සිටි ගල ලෙසත් ගැමියන් අතර ජනප්‍රවාදයක් පවති..

මේ කන්දේ.කඳු මුදුනට වන්නට පවතින අධික සුළං ධාරාව හේතුවෙන් මෙහි ඇති වෘක්ෂ සියල්ලම කුරු බවට පත්ව තිබේ. 
මහනුවර හා මාතලේ දිස්ත්‍රික්කවල පැතිරී ඇති දුම්බර හෙවත් නකල්ස් කඳුවැටියේ පැතිර ඇති මානාගල කඳු පංතිය ජෛව විවිධත්වයෙන් ඉහළ පරිසර කලාපයකි. මානිගල පිහිටි දුම්බර කඳුවැටිය ‘බටදඬුකන්ද’ නමින් හඳුන්වන්නේ එහි බටහිර බෑවුම අධික ලෙස බට ගාල්වලින් වැසී පැවතීම හේතුවෙනි.

මානිගල කඳු මුදුනේ උස මීටර් 1104 කි. එය තරණය කිරීමට ඇටැන්වල ගම්මානයේ සිට කිලෝ මීටර් 3 ක් පමණ දුෂ්කර මාවත් ඔස්සේ පියමං කළ යුතුය. කන්ද මුදුනට යෑමට සාමාන්‍යයෙන් පැය දෙක තුනක කාලයක් ගතවේ.

බැලූ බැලූ අත මනස්කාන්ත දර්ශන මවනා කදිම බැලුම් ගලක් යැයි සිතෙන්නේ හතරවටින් කඳුවලින් වටවූ මේ මනරම් කඳුවැටියේ සිට බලද්දී මීදුමෙන් වටවු අනේක විද කඳු රැසක් එකවර දැකගත හැකි බැවිනි.

මාතලේ සිට රත්තොට මාර්ගයේ පැමිණ රිවස්ටන් හරහා පිටවල පතන පසුකර දකුණට ඇති මාර්ගයේ පැමිණ ඇටැන්වල ගම්මානයට පිවිස තෙල්ගමුඔය පසුකර මානිගලට යායුතුය. 

Manigala ⏳

More popularly known as Manigala – Mountain of Measurement, is one of the best, yet least visited mountains for hiking purposes within the Knuckles Mountain Ranges. Located south of Dambulla and northeast of Kandy, Dumbara Hills, or more precisely, Pitawala village is where you must get to as the base for climbing Manigala. Dumbara Hills, translated to “Misty Mountains”, is appropriate considering the way the clouds cover these Mountains at over 1000 meters above sea level. 

‘Knuckles Range’ is the name given by the British because when seen from the Kandy region, these mountainous peaks look similar to knuckles of a clenched fist. Most travelers choose to climb Manigala to get a good view of the beautiful Knuckles Range, the Thelgamu Oya (River) and to observe wildlife and natural beauty.
වෙලාව බැලූ ගල - මානිගල 🗻⏱(Manigala⌛️) - Your Choice Way

උපුටා ගැනීමකි...

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
වෙලාව බැලූ ගල - මානිගල 🗻⏱(Manigala⌛️) වෙලාව බැලූ ගල - මානිගල 🗻⏱(Manigala⌛️) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 19, 2020 Rating: 5

0 comments:

Post a Comment