අව්ව වැටී දිලිසෙන දෙවන උසම කන්ද - කිරිගල්පොත්ත 🌿🌄 (Kirigalpotta)

අව්ව වැටී දිලිසෙන දෙවන උසම කන්ද - කිරිගල්පොත්ත 🌿🌄 (Kirigalpotta)
අද අපේ කතාව කිරිගල්පොත්තයි. මේ කදුවැටිය පිහිටලා තියෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයට ආසන්නවයි. ඒ නිසා ඔබ කිරිගල්පොත්ත තරණයට වෙනම දින වකවානු වෙන් කර ගැනීම අවශ්‍ය වෙන්නේ නෑ. හෝර්ටන්තැන්නට යන ගමනේ එක් කොටසක් ලෙස කිරිගල්පොත්ත තරණය කරන්න ඔබට පුලුවන්.

කිරිගල්පොත්ත සැලකෙන්නේ ලංකාවේ මහජනයාට විවෘත උසම ස්ථානය ලෙසයි. මෙහි උස මුහුදු මට්ටමේ සිට මීටර 2388කි. 

මෙම කිරිගල්පොත්ත කන්දේ එක පැත්තක පිහිටි ගලට අව්ව වැටී දිලිසෙන නිසා මෙම කදුවැටියට කිරිගල්පොත්ත ලෙස හදුන්වනු ලැබේ.

කදු නගින්නන්ට මෙම කදු තරණය අපූරු අත්දැකීමක් වනවා නොඅනුමානයි. ඔබ මෙම කදුවැටිය තරණයට අපේක්ෂා කරන්නේ නම් ඊට හොදම කාලය වන්නේ පෙබරවාරි-අප්‍රේල් කාලය හා ජුලි - සැප්තැම්බර් අතර කාලයයි. ඊට හේතුව ඒ කාලවල වැඩි වියළි බවක් මෙහි පවතින නිසාය. 

මෙම කදු මුදුන Camping වලට සුදුසු තැනක් නොවන බවද සලකන්න. ඊට හේතුව වන්නේ කදු මුදුනේ ඉහළ සුළගේ වේගය ඉතා වැඩි බැවිනි. එසේම කදු මුදුනේ ප්‍රමාණවත් ඉඩක්ද ඒ සදහා නොමැත.

හෝර්ටන්තැන්න සිට මේ කදු මුදුනට දුර කිලෝමීටර 8ක් පමණ වනවා. ඔබ මේ කදුවැටියට යනවානම් ඊට හෝර්ටන්තැන්න කාර්‍යයේ නියුතු නිළධාරියෙකුගෙන් අවසර ගැනීම සුදුසුය. මන්ද මේ කදුවැටිය ආශ්‍රිතව දිවියන් ගැවසිය හැකි බැවිනි. කදුවැටියට යාමට පැහැදිලි අඩි පාරක් ඇත. කදු තරණය එතරම්ම අපහසු නොවන අතර සමහර තැන්වලදී බෑවුම් සහිත ගල් තලා පසු කිරීමටද ඔබට සිදුවේ. 

කැළණි ගගේ අතු ගංගාවක් වන කෙහෙල්ගමුව ඔයත් මහවැලි ගගේ අතු ගංගාවක් වන අග්‍රා ඔයත් නිර්මාණය වන්නේ මේ අවට ඇති හෝර්ටන්තැන්න ප්‍රදේශයෙනි. කදුවැටියේ මුදුනට පෙනෙන දර්ශනයද ඉතා මනරම්‍ එකකි.

එසේනම් ඔබ දිනෙක හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයට යන්නේ නම් මේ කිරිගල්පොත්ත කදු මුදුන තරණය කිරීමට අමතක නොකරන්න.

Kirigalpotta 🌄🌿

Kirigalpotta is the 2nd tallest mountain in Sri Lanka at 2,388 m (7,835 ft) above mean sea level, and is also the highest mountain in the country whose summit is accessible to the general public (the highest point, Pidurutalagala, is occupied by a military base and off-limits to the public). The peak is situated near the city of Nuwara Eliya, within the Nuwara Eliya District. Only one 7 km (4 mi) hiking trail provides access to the mountain's summit via the Horton Plains National Park, although the trail is not very popular.
අව්ව වැටී දිලිසෙන දෙවන උසම කන්ද - කිරිගල්පොත්ත 🌿🌄 (Kirigalpotta) - Your Choice Way

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අව්ව වැටී දිලිසෙන දෙවන උසම කන්ද - කිරිගල්පොත්ත 🌿🌄 (Kirigalpotta) අව්ව වැටී දිලිසෙන දෙවන උසම කන්ද - කිරිගල්පොත්ත 🌿🌄 (Kirigalpotta) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 15, 2020 Rating: 5

0 comments:

Post a Comment