අලි ඇතුන් පිළිබඳ හොඳම කරුණු 10ක් සමග විස්තරයක් ❤️✍️🐘 (A Description With 10 Best Facts About Elephants)

අලි ඇතුන් පිළිබඳ හොඳම කරුණු 10ක් සමග විස්තරයක් ❤️✍️🐘 (A Description With 10 Best Facts About Elephants)
අහිංසක සතෙක් ප්‍රෙමානයෙන් මනින අපි නොදන්න කරුණු ටිකක් ගෙනවා එක දිගටම කියවන්න.හොදට හිතට අරං😍
පුංචි ඉල්ලිමක් තියෙ පෙජ් එකටත් ලයික් එකක් දාන්න❤️✍️ Wishmitha Lokaya - විශ්මිත ලෝකය 🌎 
යමු ලිපියට 📚 

1. ඔවුන් දැනට ජීවත් වන ලොව විශාලතම ගොඩබිම සතුන් වෙ🐘🐘🐘🐘🐘😱

⛔🚫අප්‍රිකානු අලියා දැනට මිහිපිට සිටින  විශාලතම ගොඩබිම් ක්ෂීරපායි සතුන් වන අතර පිරිමි සතුන්  සාමාන්‍යයෙන් මීටර් 3 ක් පමණ උසින් සහ ටොන් 6 ක් දක්වා බරින් යුක්ත වේ.
පිරිමි සතුන් ඔවුන්ගේ සම්පූර්ණ වර්ධනයට  ළඟා වන්නේ අවුරුදු 35-40 අතර වයසේදීය.අප්‍රිකානු අලි අවුරුදු 60-70 දක්වා ජීවත් විය හැකි බැවින් එය ඔවුන්ගේ ආයු කාලයෙන් අඩකටත් වඩා වැඩිය.
මෙම වර්ගයෙ අලි පැටවුන් පවා විශාලයි!😱 උපතේදී චුටි පැටියෙක් කිව්වට  කිලෝග්‍රෑම් 120 ක් බරයි ,සාමාන්‍යයෙන් උස අඩි 2.5 ආසන්නයි😱
©©©©©©©©©©©®

2. අප්‍රිකානු අලියා ඔවුන්ගේ  කන්වලින් හදුනා ගත් හැකි අතර අප්‍රිකානු යන අන්වර්ථ නාමය ලැබිමටද කන හේතුවක් විය😌

⛔🚫අලි විශේෂ දෙකක් ඇත: 🤔
අප්‍රිකානු සහ ආසියානු.
අප්‍රිකානු අලි ඇතුන්ගේ කන් අනෙක් අලි වර්ගයට  වඩා විශාල වන අතර ඒවා අප්‍රිකානු මහාද්වීපයට සමාන හැඩයකින් යුක්ත වන අතර අප්‍රිකානු අලියා යන නම ලැබිමට එය හේතුවක් විය. ආසියානු අලි ඇතුන්ගේ කන් ඉන්දියානු රටෙ හැඩයට  සමාන වේ.
අලින්ගෙ හොඩවැල ඉස්සරහින් බෙදෙනවා දැකලා තියෙ නෙ.ඒත් මෙ අප්‍රිකානු අලියන්ගෙ හොඩ දෙකට බෙදුනත් ආසියානු අලියන්ගෙ දෙකට බෙදී නැත.වර්ගය හදුනා ගැනිමට එයත් උපකාරී වේ.
©©©©©©©©©©©®

3. ඔවුන්ගේ හොඩවැල් වල අමුතු විශේෂතා ඇත.

⛔🚫ඔබ දන්නවාද ..?අලි ඇතුන්ගේ මාංශ පේශි  150,000 ක් පමණ ඇත.
* ඔවුන්ගේ හොඩවැල ඕනෑම ක්ෂීරපායියෙකු තුළ දක්නට ලැබෙන වඩාත්ම සංවේදී ඉන්ද්‍රිය කිව්වොත් නිවැරැදියි ..
* සියලුම අලි ඇතුන් තම හොඩ  භාවිතා කර වතුර බොන අතර.නමුත් මෙම අප්‍රිකානු අලියාගෙ හොඩය තුල්ස්  ජලය ලීටර් 8 ක් පමණ ගබඩා කිරිමට හැකි බව සොයාගෙන ඇත.
* තවද හොඩවැල අලියන් පිහිනිමටද භාවිතා කරයි.ගොඩක් වැදගත් අංගයක්😌
©©©©©©©©©©®

4. ඔවුන්ගේ ඇත්දළ ඇත්ත වශයෙන්ම ඔවුන්ගෙ විශාල වන  දත් කිව්වොත් නිවැරැදියි .🤔

⛔🚫අලි ඇත්දළ ඇත්ත වශයෙන්ම විශාල කරන ලද  දත් වන අතර ඒවා මුලින්ම පෙනෙන්නේ අලි වයස අවුරුදු 2 ක් පමණ වන විටය. ඇත්දළ ඔවුන්ගේ ජීවිත කාලය පුරාම වර්ධනය වේ.
ඇත්දළ මගින් ඔවුන්ට ඇති උපකාර ලෙස
* ගස් පෙරලීමට  හෝ මුල් හෑරීම 
* සටන් කිරීමේදී ආරක්ෂාවක් ලෙස.
ජරා මිනිස්සු ඉතිම් ඔය දල දෙක ගන්න අහිංසක සත්තු මරනවා💔😓
©©©©©©©©©©©©®

5. ඔවුන්ට ඉතා ඝනකම  සමක් ඇත

⛔🚫අලියෙකුගේ සම බොහෝ ස්ථානවල සෙන්ටිමීටර 2.5 කින්  යුක්ත වේ. සමේ ඇති රැළි සහ රළු සමට 10 ගුණයක් ජලය රඳවා තබා ගත හැකි අතර එමඟින් අලියාගෙ ශරීරය සිසිල් කිරීමට උපකාරී වේ.
නිතිපතා දූවිලි හා මඩ ස්නානය කිරීමෙන් ඔවුන්ගේ සම පිරිසිදුව තබාගෙන අව් රශ්මියෙන් ආරක්ෂා වීමට ඔවුන් ස්භාවධර්මයෙන්ම හැඩගැසී ඇති බව අනිවාර්යයෙන් කියන්න ඔනී කරුණක් යාළුවා❤️👌
©©©©©©©©©©©®

6. අලින්ට  නිරන්තරයෙන් ආහාර ඔනී😍🐘🐘

(එකටනෙ අලි කියන්නෙ නේද ..?🤣)
⛔🚫අලි ඇතුන්ට දිනකට ආහාර කිලෝග්‍රෑම් 150 ක් පමණ අවශ්‍ය වේ.
ඔවුන් දවසේ හතරෙන් තුනක් පමණ ආහාර ගනිමින් කල් ගත් කරන අතර ලුණු අධික ආහාර වලට වැඩි ප්‍රියක් දක්වයි .
©©©©©©©©©©©®

7. අලියා කෑ ගහනවා අහලා තියෙද...?

අලි ඇතුන් විවිධාකාරයෙන් සන්නිවේදනය කරයි.හොරණෑවක   වැනි ශබ්දයක් එනවා සමහරක් වෙලාවට .තව දෙයක්  මිනිසුන්ට ඇසීමට නොහැකි තරම් ශබ්ද අඩුවෙන් සන්නිවේදන කිරිමද මොවුන්ගෙ සුවිශේෂ ලක්ෂණයක්.
©©©©©©©©©©®

8. පැටවුන් ඉපදී මිනිත්තු ගානකින් ඇවිදිනවා😱

ඔන්න ආවා මරුම Point එකට .මෙක නම් පුදුම කරුණක්, අලි පැටවුන් ඉපදී මිනිත්තු 20 ක් ඇතුළත තනිව සිටගන්නා අතර, පැය 1 ක් පමණ කෙටි කාලයකින්   ඇවිදීමට හැකිය. දින දෙකකට පසු, ඔවුන්ට රංචුව සමඟ දිගටම රැඳී සිටිය හැකිය.
එසේ දෙදිනකින් පසුව ඔවුන්ට රංචුව සොයා ගැනිමට තරම් පරිසරය සමග බැදෙන්නෙ කෙසේද යන්න තවමත් අභිරහසක්😍😱👌
(පුළුවන් නම් විසදන්න අලි පැටියෙක්ගෙන් අහලා)😌🤣
©©©©©©©©©©©®

9. අලියන්ගෙ නුවණ සහ මතකය😍

⛔🚫අලියාගේ මතකයට සම්බන්ධ මොළයේ කොටස සාමාන්‍ය මිනිසුන්ට වඩා විශාල වන අතර  එබැවින් 'අලි කිසි විටෙකත් කිසිම දෙයක් ලෙහෙසියෙන් අමතක නොකරන බව මතක තබා ගන්න...
මිනිසුන්ට එතරම් මතකයක් නැ කොහෙත්ම .උදාහරණයකට ඔයාට මෙ ලිපියෙ ඉස්සෙල්ලාම කරුණ අමතකයි ගොඩක් දුරට .උඩට ගිහින් ආය බලන්න.😁✋
(ඔක කියනකොට අපෙ ගමෙ සිද්දියමයි මතක් වෙන්නෙ😓.එකෙක් මැරුනා අලියා ගහලා ඌ අලියට එක දවසක් කරපු බලු වැඩක් නිසා.එක ඇත්තක් අනිවාර්යයෙන් .මාර මතකයක් අලියට තියෙන්නේ ❤️✍️)
©©©©©©©©©©©©®

10. අලින්  ඉපදීමට වඩා  අලි ඇතුන් මරණයට පත්වීම වැඩියි(නව සංගණන වාර්තා සමග )

⛔🚫ඇත් දළ නිසා මිනිස්සු විසින් දිනකට  අලි ඇතුන් 55 ක් පමණ මරා දමනු ලැබේ. මෙයින් අදහස් කරන්නේ අලි ඇතුන් ඉපදීමට වඩා දැන් දඩයම් කරන බවයි.
පසුගිය ශතවර්ෂය තුළ අලි ඇතුන්ගෙන් 90% ක් පමණ මරා දමා ඇත.එය ස්භාවිකවද සිදු විය.බොහෝ දුරට ඇත්දළ වෙළඳාම හේතුවෙන්  අද වන විට වන අලි 415,000 ක් ජීවතුන් අතර නැත.
පසුගිය පරම්පරා තුන තුළ අවම වශයෙන් 50% කින් පමණ අලි ඇතුන් අඩු වී ඇති බව සොයාගෙන ඇති අතර වැඩිම තර්ජනය  ආසියානු අලි ඇතුන්ට බව පවසයි.
 මුළු ලෝකයේම ඉතිරිව ඇත්තේ අලි ඇතුන් සාමාන්‍යයෙන්  45,000 කට ආසන්න සංඛ්‍යාවක් පමනක් බව හා ඔවුන්ගේ වාසස්ථාන වෙනස් වන විට, කැබලි වී මිනිස් ජනාවාස හා කෘෂිකර්මාන්තයට යට වන හෙයින්, ආසියානු අලි ඇතුන්ගේ ජනගහනය ජලය, පෝෂණය හා අභිජනන භූමියට ළඟා වීම සඳහා ඔවුන්ගේ සාම්ප්‍රදායික සංක්‍රමණික මාර්ග අනුගමනය කිරීම දුෂ්කර වී ඇති අතර, ඔවුන් බොහෝ විට මිනිසුන් සමඟ භයානක අයුරින් ක්‍රියා කිරිමද දක්නට ලැබෙ.
ලිපිය නම් ඉවරයි ❤️✍️
®®®®®®®®®®®®
ශ්‍රි ලංකාවටද  අලින් දුම්රිය මාර්ග වල අනාරක්ෂිත බව නිසා පසුගිය සේම සෑම වසරකම විශාල සංඛ්‍යාවක් අහිමි වෙයි.තවද මිනිස්සුන්ගෙ නොමනා ක්‍රියා නිසා ඔවුන්ගෙ වාසස්ථාන අහිමිව මිනිසුන් මැරීමට අලින් පෙළඹීමද අප රට  තුලද  දක්නට ලැබෙ.
නමුත් අලියා යනු අහිංසක සතෙක් බව පිලිනොගන්නෙ පරිමාව ඔලුවෙ තබාගෙන නොමනා ක්‍රියා කරන මිනිසා නිසාවෙනි.
ඉතිම් අවසරයි මෙක කියවලා තුම්පත් රෑනක් සිහිනෙක් දැක නින්දට යන්න..ඉතිම් තවත් ලිපියකින් හමුවෙමු.
ස්තුති 🙏 ❤️ 
(මුල් අයිතිය රැක උපුටාගැනිම් කරන්න ස්තුති )දිලා✍️👌

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අලි ඇතුන් පිළිබඳ හොඳම කරුණු 10ක් සමග විස්තරයක් ❤️✍️🐘 (A Description With 10 Best Facts About Elephants) අලි ඇතුන් පිළිබඳ හොඳම කරුණු 10ක් සමග විස්තරයක් ❤️✍️🐘 (A Description With 10 Best Facts About Elephants) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 29, 2020 Rating: 5

0 comments:

Post a Comment