වළගම්බා රජුගේ වස්තුව සහිත පෙට්ටගම සැගවු - පෙට්ටගම් කන්ද විහාරය (Pettagankanda)

වළගම්බා රජුගේ වස්තුව සහිත පෙට්ටගම සැගවු - පෙට්ටගම් කන්ද විහාරය (Pettagankanda)
ගම්පහ දිස්ත්‍රික්කයේ ඇති සමාජය තුල බොහෝ දෙන නොදන්නා සැගවුණු විහාරයක් ලෙස මෙය එම ප්‍රදේශයෙ පිරිසකගේ වන්දනාමානයට පත් පුද භූමියකි .මෙම විහාරයට පිවිසිමටද ඇත්තේ පර්වත සහිත මාර්ගයකයි.

වත්මයේ මෙම විහාරයට පිවිසීමට එම පර්වත ඔස්සේ ගොඩනගා ඇති මාර්ගයක් පිළිසකර කොට ඇත .මෙහි ඇති පහතට පෙරලෙන්නට මෙන් ඇති ගලෙන් මෙම ස්ථානය වඩාත් ප්‍රදේශය පුරා ප්‍රචලිත්වී ඇත.

වළගම්බාරජතුමාගේ වස්තුන් සහිත පෙට්ටගමක් මෙහි ඇති යැයි ජනප්‍රවාදයේ එයි.එම නිසා මෙම විහාරය පෙට්ටගන්කන්ද විහාරය ලෙස හැදින්වේ .හුලන් ගල යනුවෙන් මෙම ගල හදුන්වනු ලබයි.මෙම ස්ථානය වත්මනයේ විහාරයක් වශයෙන් නවීකරණය කරන ලද අතර වළගම්බා රජ තුමාගේ පාලන කාලයේ සතුරන්ගෙන් සැගවී සිටිමට මෙම ගල් පර්වත සහිත භුමිය යොදා ගෙන ඇත .

මෙවැනි ලෙන්  විහාර ගණනාවක් ගම්පහ දිස්ත්‍රික්කය තුල දක්නට ලැබේ .ගම්පහ දිස්ත්‍රික්කය තුල ඓතිහාසික බව පෙන්වීම සදහා මෙම විහාර මනා පිටුවහලක් ලබාදේ .අතීතයේ මෙම ලෙන් සහිත ගල් පර්වත ඒකාබද්ධව පැවතී බවත් පසුව මේ ආකාරය විහාර වශයෙන් වෙන් වී ඇති බව විහාර හිමිවරුන් පවසන ලදී.

වළගම්බා රජතුමා මෙම පර්වත ආශ්‍රිත සිය ආරක්ෂාව පතා සැගවී සිටියායන්න ජනප්‍රවද පැවසුවද සංඝයා වහන්සේලා වැඩ සිටි උන්වහසේලා භාවනා කටයුතු සදහා මෙම ලෙන් විහාර භාවිතයට  ගෙන ඇති බව විද්වත් මතය යි.අද මෙන්ම හෙටත් මතු අනාගතයටත් මේ ලෙන් විහාර ආරක්ෂා කරගැනීම අප සතු යුතුකමකි .අවශ්‍ය  තැන් ප්‍රතිසංස්කරණය කරමින් මෙහි වැදගත්කම අනාගතයට දායාද කිරීම පරම වගකිමක් කර ගනිමු .

Pettagankanda
Pettagankanda is a unique type of rock formation with a Buddhist temple at the top of it, situated in Wathurugama along the Colombo – Kandy Road. It is known by many name such as “Pettagan Gala”, “Petta Gam Kanda”, “Pethagangala”, “Petti Gala” etc. A small stupa named “Pettagankanda Aranya Senasanaya” is situated on the top of this balancing rock which touches the ground at a few small spots. It is very similar to the Golden Rock in Burma. There is a cave situated at the steep slope below the rock which is inhabited by bats.

Getting to Pettagankanda From Colombo travel along the Colombo – Kandy Road passing Wattala and Kadawatha up to Yakkala. Travel along the Yakkala – Radawana Road up to Wathurugama to reach the Pettagankanda.
වළගම්බා රජුගේ වස්තුව සහිත පෙට්ටගම සැගවු - පෙට්ටගම් කන්ද විහාරය (Pettagankanda) - Your Choice Way

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
වළගම්බා රජුගේ වස්තුව සහිත පෙට්ටගම සැගවු - පෙට්ටගම් කන්ද විහාරය (Pettagankanda) වළගම්බා රජුගේ වස්තුව සහිත පෙට්ටගම සැගවු - පෙට්ටගම් කන්ද විහාරය (Pettagankanda) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 18, 2020 Rating: 5

0 comments:

Post a Comment