ඉතිහාස කතා රැසක් සැගවුණු - කරඬුලෙන ආරණ්‍ය සේනාසනය ☸️🙏🍃 (Karambagala Hermitage)

අද අපි කතා කරන්න ‍යන්නේ තවත් එක සිත් පහන්වන ස්ථානයක් ගැනයි.ඒ නමින් කරඬුලෙන  ආරණ්‍ය සේනාසනයි..

මෙය කරඹගල ආරණ්‍ය සේනාසනය ලෙසද හදුන්වනු ලබනවා.මේ භූමියට මේ නම ලැබුනේ මෙහෙමයි.කරඬුවක් ලෙස ඈතට මෙම භූමිය දර්ශනයවීම හේතුවෙන් කරඬුලෙන ලෙසින් ද ව්‍යවහාර වන බවට ප්‍රවාදයක් පවතිනවා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ, හම්බන්තොට රිදියගම  ප්‍රදේශයේ ඉතා මනස්කාන්ත වටපිටාවක තමා මෙය පිහිටා ඇත්තේ..

මේ පරිසරයේ විශේෂත්වය තමා සිල්වත් භික්ෂූන් වහන්සේලා රැසක් මෙහි භාවනානුයෝගීව වැඩ සිටීමයි..

භාවනා කුටි රැසක් මෙහි ඇත.පූර්ව බ්‍රාහ්මී ‍ලෙන් ලිපි සහිත ‍ලෙන් විශාල ප්‍රමාණයක් ‍මෙම භූමියේ හඳුනාගත හැකි..

මෙහි අතීත කතා රැසක් පවතිනවා.මෙම ආරණ්‍ය සේනාසනයේ ඉතිහාසය ක්‍රි.පූ.1වන සියවස දක්වා දිව යනවා..මෙහි ඇති තවත් වැදගත් සිදුවීමක් නම් එක් තිස් පැයක් දළදා වහන්සේ වැඩ සිටි ස්ථානයක් වීමයි... 

ඒ වගේම මෙම ස්ථානයේ වැඩ සිටි මහ රහතන් වහන්සේ නමකට කුෂ්ඨ රෝගයක් වැළදුනු අවස්ථාවක 

එම රෝගය සුවපත් කිරීමට මණිමේඛලා නම් දෙව් දුව උණු වතුර උල්පත් මැවූ බවත් පුරාණ පුස්කොල පොත් වල සඳහන් වෙනවා.

එම උණු දිය උල්පත් දෙස් විදෙස් ජනයා අතර බෙහෙවින් ජනප්‍රිය මදුනාගල උණු දිය උල්පත් ලෙස වර්තමානයේ විශ්වාසයක් පවතිනවා.

ඉතා මනරම් නිස්කලංක පරිසරයක පිහිටා ඇති මෙම කරඬුලෙන ආරණ්‍ය සේනාසනයෙහි වර්තමානයේ භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලා 35 නමක් පමන ගල් ලෙන් තුල වැඩ වාසය කරනවා.

මේ හේතුවෙන් මෙහි යන ඔබ ඝෝශාකාරීව හැසිරෙන්න එපා.

මෙම ස්ථානය පිළිඹදව වඩාත් කථාබහට ලක්වෙන්නේ කාවන්තිස්ස රජුගේ රාජ්‍ය කාලය තුලදී චිත්තගුප්ත මහ රහතන් වහන්සේ ඇතුලු දොළොස් දහසක් මහ රහතන් වහන්සේලාගේ උතුම් පින් බිමක් බවට මෙම ස්ථානය පත් වීමත් සමගයි.

තවදෙයක් මෙහි ලෙනෙහි ඇද ඇති රේඛා සිතුවම් ලංකාවේ ඇති පැරණිතම රේඛා සිතුවම් ගනයට අයත් වෙනවා.මේ ගැන තවත් ඉතිහාස කතා රැසක් පවතිනවා.. ඔබ දන්නා දේ අපිත් එක්ක බෙදාගමූ.

පින්තූර මුල්හිමිකරු සතුයි📸🙏
ඉතිහාස කතා රැසක් සැගවුණු- කරඬුලෙන ආරණ්‍ය සේනාසනය ☸️🙏🍃 (Karambagala Hermitage) - Your Choice Way

උපුටා ගැනීමකි....
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඉතිහාස කතා රැසක් සැගවුණු - කරඬුලෙන ආරණ්‍ය සේනාසනය ☸️🙏🍃 (Karambagala Hermitage) ඉතිහාස කතා රැසක් සැගවුණු - කරඬුලෙන ආරණ්‍ය සේනාසනය ☸️🙏🍃 (Karambagala Hermitage) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 16, 2020 Rating: 5

0 comments:

Post a Comment